1. Rhapscallion

    පොලිසියෙ කෙල්ලො චාටර්ද?

    නර්ස්ලා තමයි අවුල්
  2. Rhapscallion

    ගොඩකාලෙකට පස්සේ Yahoo ගියා.

    ඕකෙ චැට් රූම් වල ගෙවලා කැම් ශෝ බලන්න තිබුණා.
  3. Rhapscallion

    ගොඩකාලෙකට පස්සේ Yahoo ගියා.

    මගේ එලකිරි ID එකත් ඕකයි.
  4. Rhapscallion

    ගොඩකාලෙකට පස්සේ Yahoo ගියා.

    මුලින්ම එලකිරි ආපු ඊමේල් එක යාහූ එකක්. දැන් ඒක වැඩ නෑ. [email protected]
  5. Rhapscallion

    ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

    ඉන්දියාවේ කෑල්ලක් වෙනකන් ලංකාව වෙන රටක කොලනියක් හරි අර්ධ ඒකීය රාජ්‍යයක් තායිවානය වගේ.
  6. Rhapscallion

    Gmail code to Mobitel . එනවද ??

    දැන් WhatsApp වලින් නේද ගොඩක් ඒවා එන්නේ?
  7. Rhapscallion

    ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

    සලේ කියයි සරත් ෆොන්සේකා වග කියන්න ඕනේ කියලා.
  8. Rhapscallion

    Boc බැංකුවනම් ජරාවක්

    PayPal එකෙන් සල්ලි ගෙන්න ගන්න හදන්න ඕනෙ මොකක්ද?
  9. Rhapscallion

    සමන් දේවාලයේ නිල මැස්සා.

    මූ කියනවා මැණික් පතල් වලින් දේවාලෙට මුදල් එන්නේ නෑ කියලා. අපේ අප්පච්චි ලා කරනකොට කරන්ගොඩ පැත්තේ එක පතලකින් ලක්ෂ 5 ක් ගත්තා හිටපු නිලමේ. ඒ මදිවට කවුරුහරි පැමිණිල්ලක් දැම්මම හොර පොලිස් කාරයන්ටත් කප්පම් දෙන්න ඕනෙ. හිටපු හෝමාගම පොලීසියේ ඕ.අයි.සී ට ස්ථාන මාරුවක් දුන්නා ත්‍රීකුණාමලේට මැණික් ජාවාරම් කරලා.
  10. Rhapscallion

    ළංඛාවෙත් මෙහෙම කරන්න ඕනෙ. Rent a boyfriend 🤞

    අපෝ ඕක මහලොකු දෙයක්ද ජපානේ. හැබැයි අළුත් අගමැතිනියත් එක්ක ඕක කරන්න බැරුව ඇති. 🎌
  11. Rhapscallion

    ගවර්මන්ට් සහ රජයේ කැම්පස් ෆ්‍රස්ට් ක්ලාස්

    මහාචාර්ය WD ලක්ෂ්මන් (ගෝඨා පත්කරපු මහබැංකු සභාපති) . https://en.wikipedia.org/wiki/W._D._Lakshman
  12. Rhapscallion

    තෙල් මිල තවත් අඩු වේ

    අඩුවෙලා. ලීටරේ 203 ට දෙන්න පුළුවන් ලු. https://www.bbc.com/news/articles/c0jy7d7wzv4o
  13. Rhapscallion

    Questions ලංකාවේ බුද්ධි අංශ ගැන මොකද හිතන්නේ?

    ලංකාවේ CERT එක වන්දිභට්ට කම් කරන එක නතරකරනකන් ඕක හරියන්නේ නෑ, අර නුවර ෆ්‍රී ලාන්ස් කියලා සමාගමක් පට්ට හොරකමක් කරලා රටේ ලක්ෂ ගාණකට පොලු තියලා 2024 ඔන්ලයින් කරන ජොබ් දෙනවා කියලා මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු හැකර්ලා අතට යවලා Uncompromised. CERT එක දැන් කියනවා පිටින් එවන .APK ෆයිල් ෆෝන් එකට දාගන්න...

    No contents