1. bud89com

    නිවන් දකින්ඩනං

    ආශ්වාදය සැප නැත්තං තමයි පුදුම වෙන්න ඕන :P
  2. bud89com

    නිවන් දකින්ඩනං

    සංසාරෙට එනව කියල එකක් නැහැ මචං. ඒ කියන්නෙ කවුරැවත් හිතාමතා මේ සංසාර චක්‍රයට ඇවිල්ල නැහැ. හේතු ඵල ප්‍රත්‍ය නිසා යලි උප්පත්ති භවයක් සකස් වෙන එක විතරයි වෙන්නෙ. ඒක පටිච්ච සම්පන්න ක්‍රියාවලියක්. කවුරැවත් කරවන දෙයක් නෙමෙයි. ඕකෙ ආරම්භය අති සංකීර්ණ ප්‍රත්‍ය ගණනාවක එකතුවක්. මනුෂ්‍යයෙක්ට තියා දෙවියකුගේ...
  3. bud89com

    මීවණපලානයා ගේ හොර එලිවෙයි!

    ‍ඔතන තමයි ගොඩක් අයට වැරදුණු තැන. මම පෟද්ගලිකව ඔය ස්වාමීන් වහන්සේගෙ බණ අහන්නෙ නෑ. පොදුවෙ තමයි මේ දේ කියන්නෙ. තමන්ට මේ දුක නිවා ගන්න ඕන නම් සද්ධර්මය දේශනා කරන ඕනෑම කෙනෙක් ගෙන් සද්ධර්මය ලබා ගන්න ඕන. ඒ කෙනා යකෙක් උනත් අපට කමක් නෑ කියන්නෙ සද්ධර්මය නම්. එහෙම නැති උනොත් අපිට කවදාවත් සද්ධර්මයක් අහන්න...
  4. bud89com

    මීවණපලානයා ගේ හොර එලිවෙයි!

    මම හිතුව මේ ‍‍‍‍‍‍‍ධර්මය ගැන ප්‍රශ්ණයක් කියල. අය්යෝ මේ කුණු හාරන සීන් එකක් නේ.. තවමත් ගොඩක් අය හොයන්නෙ ධර්මය දේශණා කරන අයගෙ තියන අඩු පාඩු. කියන ධර්මයක් අහගෙන ඒක ගලප ගෙන මේ සංසාරෙ කෙටි කර ගන්න උත්සාහ කරන් නෑ.. අනේ මෙහෙමත් මෝඩ බෞද්ධයො..
  5. bud89com

    Internship salaries

    Internship eka kiyanne hoda opportunity ekak machan. ee dena ekata kiyanne salary kiyalath nemai. allowance kiyala. eeka denne nikan oya bus fare ekata wage. eeka nisa dena gaana gana balanna epa. expose eka ganna keeyakata hari kamak ne palayan
  6. bud89com

    HONDA FIT HYBRID GP5 2015

    Coming Soon එක ආවද...
  7. bud89com

    Mage Kella Lassanaida

    hahhaaa
  8. bud89com

    අයිපෝන් එකට සින්දු දාගන්න

    iphone eke tyna karadarayak :P
  9. bud89com

    The Silent Girl

    මට ඕක කියෙව්වහම තේරැණු දේ තමයි කෙල්ල උබව නැති කර ගන්න කැමති නෑ කියන එක. මොකද ඒකි එහෙම තීරණයක් ගන්නව නම් කෙලින්ම කියනව අපි යාලුවො වගේ ඉමු කියල:yes: හැබැයි එයාට ඔව් කියන්න බැරි මොකක් හරි ප්‍රශ්නෙකුත් තියනව. ඒක බොහෝ විට එයා වෙන කෙනෙක් ගැන හිතනව වෙන්න පුළුවන්. හැබැයි ඒකත් සෙට් වෙන්නෙ නැති සීන්...
  10. bud89com

    Samsung S8+ help

    Mokak da bn me daala tynne? :O :O https://ikman.lk/en/ad/samsung-s8-original-for-sale-gampaha-149
  11. bud89com

    Samsung S8+ help

    Mamath s8 ekak ganna inne. danna widiyata nan reviews hodai. S8 ekei s8+ ekei ekama wenasa display size eka witharai neda? mokada batry eka loku unata display eka loku nisa live time eka dekema ekai neda?
  12. bud89com

    දකු‍ණු පළාතට trip එකක්

    10i. per head 3000k wage shape. chuttak wadi unath kamak ne
  13. bud89com

    දකු‍ණු පළාතට trip එකක්

    දකු‍ණු පළාතට trip එකක් මචංලා අපේ office එකේ set එක down south trip එකක් යන්න ප්ලෑන් කරනව. one night two days. beach side එකේ තමයි පොඩි ආතල් එකක් ගන්න බලන්නෙ. කොල්ලො විතරයි. හොද නවතින්න තැනක් එහෙම කියපල්ලකො දන්න උදවිය විස්තරත් එක්ක..:yes::yes:
  14. bud89com

    පොඩ්ඩක් වැඩිවුන අලුත් ඩියුටි

    Engine cap ekata nemai da dan tax gahanne?
  15. bud89com

    MARIANS_ACOUSTICA 5.1 දෙන්නද ?

    Download kara gaththa. Thanks machan :)

    No contents