1. senan

    SLT Fiber Optic ( Sart Line ) 7500/= Only

    මමත් ගත්තා ඔය ෆයිබර් එක ගිය අවුරුද්දේ. ස්පීඩ් නම් හොඳයි. හැබැයි 7500යි කියපු ගාන බිලට එද්දි 10000 වෙලා. පරණ නම්බර් එකම දෙනවයි කිව්වා. එත් තාම තියෙන්නෙ වෙන නම්බර් එකක්. දැන් අපේ ගෙදර connection 2යි. දෙකටම බිල ගෙව ගෙව ඉන්නවා. වත්තල ටෙලිකොම් එකෙන් ආවෙ ප්‍රමෝශන් එකට. ඌට කතා කලාම කියනවා වත්තල...
  2. senan

    එන්ජින් ඔයිල්

    Toyota Sprinter AE 110 (1997) කාර් එකට use කරන්න හොඳ එන්ජින් ඔයිල් වර්ගය මොකක්ද? එන්ජින් මොඩල් එක 5A-FE.
  3. senan

    සිරුණාද_වාහනේ

    මගෙත් වාහනේ සයිඩ් කණ්නාඩියයි, දොරයි වැදුනා ලොරියක පිටිපස්සෙ. සීරිලා බේරුනා යන්තම්. හැබැයි දොර ටිකක් ලාවට එබිලා ඇතුලට. ඒක හදාගන්න විදියක් දන්නවද කවුරු හරි?
  4. senan

    හපුතලේ කැබ් සර්විස්

    හපුතලේ කැබ් සර්විස් මචන් ලා, මට හපුතලේ පැත්තේ කැබ් සර්විස් එකක නම්බර් එකක් හොයලා දෙන්නකො. අපි ට්‍රිප් එකක් යන්න ඉන්නේ හපුතලේ. ඒ පැත්තේ රවුමක් ගහන්න වෑන් එකක් හයර් එකට ගන්න හිතාගෙන ඉන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  5. senan

    Insurance

    කාර් එකකට 3ර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් එකක් දාගෙන ඉන්න පුලුවන්ද? පොලීසියෙන් කේස් එකක් එහෙම නැද්ද?
  6. senan

    Insurance

    කැරලි කෝලහාල කියන එකත් දාන්න ඕනම එකක්ද?
  7. senan

    Insurance

    I have tried to contact CO-OP Insurance for get a quotation. Few hours I tried the Hotline, but no one answered.
  8. senan

    Insurance

    Service ekanam kohomada kiyanna danne na. But mamath call karala ganan ahala baluwa. Unge thama aduma. 18 Laks walata 37,000/= Kiwwa. SLI-18 Laks walata 57,000/= Ceylinco-18 Laks walata 59,000/= Janashakthi-18 Laks walata 45,000/=
  9. senan

    Insurance

    Continental nikamata call karala balapan. (I'm not promoting that company)
  10. senan

    Insurance

    Continental Insurance eke adui. Poddak ekata katha karalath balanna. Sri Lanka Insurance & Ceylinco godak ganan. Janashakthi poddak adui e dekata wada.
  11. senan

    රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

    එහෙම තැනකට ගිහින් කළත්, අපිම කරගත්තත් ලීක් වෙන්න තියෙනවනම් වෙනවමනේ? ඊට පස්සේ අපිටමනේ ආයෙත් දාන කෑල්ලක් දාගන්න වෙන්නේ?
  12. senan

    රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

    පේන්නනම් අවුලක් නෑ. ඒත් ඇතුලෙ මජං වගේ තියෙනවා.
  13. senan

    රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

    මම වාහනේ ළඟදි ගත්තේ. කලින් පැදපු එක්කෙනා කූලන්ට් දාල නැද්ද කොහෙද. වතුර විතරයි දාලා තියෙන්නේ. දැන් මලකඩ වගේ මජං තියෙනවා. ඒකයි.
  14. senan

    රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

    රේඩියේටර් ෆ්ලශ් මචන්ලා, මගෙ Toyota AE110 කාර් එකක් තියෙන්නෙ. එකෙ රේඩියේටර් ෆ්ලශ් කරගන්නෙ කොහොමද කියලා කවුරු හරි දන්නවද? රේඩියේටර් ෆ්ලශ් කියල වෙනම ගන්න තියෙනවද? කූලන්ට් දාද්දි වතුර එක්ක මික්ස් කරන්න ඕනෙද? තනිකර කූලන්ට් විතරක් දාන්න පුලුවන්ද?
  15. senan

    අලුත් ID අංකය බලන්න....

    Thank you machan..
  16. senan

    Malaysia tourist visa

    Request Letter එකකුත් ඕනා. මල්ටිපල් එන්ට්‍රි වීසා ගන්නවානම් අනිවාර්යයෙන් Request Letter එකේ ඒක සඳහන් කරන්න ඕනා. මැලේසියවෙන් සිංගප්පූරු ගිහින් ආපහු මැලේසියවට එනවනම් සිංගප්පූරු යන විදිය, ටිකට්ස්, එහෙ නවතින හොටෙල් බුකින් ඩිටේල්ස් පෙන්නන්නත් ඕනා.
  17. senan

    ~ ලංකවේ අපේ එකියක් ~

    පට්ට ටැලන්ට් එකක්.
  18. senan

    HTC Phone

    Rep added.
  19. senan

    HTC Phone

    මමත් HTC Desire 820 එකක් පාවිච්චි කරන්නෙ. Stuck වෙන්නෙ නම් නෑ. ඉක්මනට බැට්ට්‍රි නම් බහිනවා. හැබැයි දවසක් හොඳට පාවිච්චි කරන්න පුලුවන්.
  20. senan

    Dr Ruwan Ekanayaka

    Treatment walata Singapore gihin kiyalai aaranchi.

    No contents