රේඩියේටර් ෆ්ලශ් කරන්නෙ කොහොමද?

senan

Member
Apr 9, 2008
597
15
0
On Cyber Space
රේඩියේටර් ෆ්ලශ්

මචන්ලා, මගෙ Toyota AE110 කාර් එකක් තියෙන්නෙ. එකෙ රේඩියේටර් ෆ්ලශ් කරගන්නෙ කොහොමද කියලා කවුරු හරි දන්නවද?

රේඩියේටර් ෆ්ලශ් කියල වෙනම ගන්න තියෙනවද?

කූලන්ට් දාද්දි වතුර එක්ක මික්ස් කරන්න ඕනෙද? තනිකර කූලන්ට් විතරක් දාන්න පුලුවන්ද?
 
Last edited:

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන්ලා, මගෙ Toyota AE110 කාර් එකක් තියෙන්නෙ. එකෙ රේඩියේටර් ෆ්ලශ් කරගන්නෙ කොහොමද කියලා කවුරු හරි දන්නවද?

    රේඩියේටර් ෆ්ලශ් කියල වෙනම ගන්න තියෙනවද?

    කූලන්ට් දාද්දි වතුර එක්ක මික්ස් කරන්න ඕනෙද? තනිකර කූලන්ට් විතරක් දාන්න පුලුවන්ද?

    Machan mama hithana widiyada wathura walin hodata flush karala anthimata coolant danawa. Coolant adu wenakoda wathura tikak dammata kamak naha coolant naththam. wathura witharak dala thiyanna hoda naha lu
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    grage ekakata gihin karapan,mokada pelak welawata radiator eke wathura okkoma ahak karala apahu demmama hulan arinna wenna puluwan,eka nisa 1st time nam karanne garage ekakata gihin flush kara ganna eka thamai hoda
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    mulinma kiyapan ai uba flush karanna oni kiyala hithuwe?
    Coolant ekka wathura daanawa, habai nikan wathura nemei distilled water... daanawanan hoda coolant ekak daapan, wurth/3M wage hoda ekak daapan..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,402
    113
    Oka paranama akakda radiator aka.

    Flush karanawanam karana kalin ahala balapan kagen hari danna kenekgen...
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    මචන්ලා, මගෙ Toyota AE110 කාර් එකක් තියෙන්නෙ. එකෙ රේඩියේටර් ෆ්ලශ් කරගන්නෙ කොහොමද කියලා කවුරු හරි දන්නවද?

    රේඩියේටර් ෆ්ලශ් කියල වෙනම ගන්න තියෙනවද?

    කූලන්ට් දාද්දි වතුර එක්ක මික්ස් කරන්න ඕනෙද? තනිකර කූලන්ට් විතරක් දාන්න පුලුවන්ද?

    machan forum.autolanka.com eke tibba step by step guid ekak.

    naththan google karana ona tharam ei. owa dan tikak paranai. ea nisa full flush karanda one na.
    gedara ma karanda puwan harai lesi. parana ewata karama siduru ehema mathu wenda puwan kiyanawa. okkoma malakada ehema galunama. naththan galuna rodu hirawendath puwan passe.

    coolent wala dala tiyenwa mix karanda one prmanaya.
    nikan water use kran na. distiled water thama
    eth lankawe tiyena ewa suar na ea nisa mama nam unukrala nima gath,
    filter ekakin filter karapu wathura gaththe.
    tap warter wala calcium ehema tampath wenawa ekai.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    mulinma kiyapan ai uba flush karanna oni kiyala hithuwe?
    Coolant ekka wathura daanawa, habai nikan wathura nemei distilled water... daanawanan hoda coolant ekak daapan, wurth/3M wage hoda ekak daapan..
    මම වාහනේ ළඟදි ගත්තේ. කලින් පැදපු එක්කෙනා කූලන්ට් දාල නැද්ද කොහෙද. වතුර විතරයි දාලා තියෙන්නේ. දැන් මලකඩ වගේ මජං තියෙනවා. ඒකයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගොඩක් පරන එකක් නම් ඒක සුද්ධ කරන්න ගියොත් දුර්වල වුන තැන් වලින් අලුතෙන් ලීක් වෙන්න පටන් ගන්න ඉඩ තියෙනව.ඒක නිසා හොඳම වැඩේ රේඩියේටර් සුද්ධ කරන තැනකට පෙන්නල එතනින් කරගන්න එක.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    ගොඩක් පරන එකක් නම් ඒක සුද්ධ කරන්න ගියොත් දුර්වල වුන තැන් වලින් අලුතෙන් ලීක් වෙන්න පටන් ගන්න ඉඩ තියෙනව.ඒක නිසා හොඳම වැඩේ රේඩියේටර් සුද්ධ කරන තැනකට පෙන්නල එතනින් කරගන්න එක.
    එහෙම තැනකට ගිහින් කළත්, අපිම කරගත්තත් ලීක් වෙන්න තියෙනවනම් වෙනවමනේ? ඊට පස්සේ අපිටමනේ ආයෙත් දාන කෑල්ලක් දාගන්න වෙන්නේ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එහෙම තැනකට ගිහින් කළත්, අපිම කරගත්තත් ලීක් වෙන්න තියෙනවනම් වෙනවමනේ? ඊට පස්සේ අපිටමනේ ආයෙත් දාන කෑල්ලක් දාගන්න වෙන්නේ?

    එතන ඉන්න අයට රේඩියේටරේ දිහා බලපු ගමන් ඒක කියන්න පුලුවන්. මගෙ වහනේකත් රේඩියේටර් සුද්ද කරන්න ගිහාම එතන බාසුන්නැහේ කිව්ව හීට් වෙන්නෙ නැත්නම් සුද්ධ නොකර ඔහොම්ම දුවන්න කියල.
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    108
    43
    මචන් පහල ලින්ක් එක දැම්මට කමක් නැද්ද මන්ද එකේ තියෙනවා හරියට ඔය වැඩේ කොරගන්න විදිහ. ඇඩ්මින්ලා විරුද්ද නම් ලින්කුව අයින් කොරල දාන්න.
    http://forum.autolanka.com/topic/15374-how-to-flush-and-re-fill-radiator-coolant/.

    මචන් radiator එක ගොඩක් පරණයි නම් ඔය වැඩේ නොකරන එක ඇඟට ගුණයි. මොකද ඕකෙන් සුද්ද වෙලා ගියාම (flushing liquid වලින්) සමහර සිදුරු පෑදෙන්න පුළුවන්. ඕනේ නම් හොඳ කුලන්ට් එකක් දාගන්න වතුර අහක් කොරල. pre-mixed කුලන්ට් දාන්න එපා අඩුවට තියෙන. ඒවා සමහරවිට නිකම් වතුර සහ ඩයි කලවම් කොරල විකුනන්න තියෙන ඒවා වෙන්න පුළුවන්. wurth එක හොඳයි. seiken coolant එකත් හොඳයි (ජපන් එකක්). මේවා එහි සඳහන් කරන ලද අනුපාතයට mix කරන්න ඕන. නිකන් වතුර දාන්න එපා. distilled water දාන්න. laugfs distilled water හොඳයි.
     
    yohanxk

    Member
    Mar 18, 2007
    273
    0
    0
    42
    Gampaha
    radiator eke yata podi tap ekak tiyanawa machan, eeka ariyaama okkoma wathura yanawa. flush karanna monawath daanawada kiyana nam danne nee. sudda kalaata passé coolant ma daapan. 4L wagee coolant mix can tiyanawa dan ganna. radiator eketa wathura daanawa nam Battery water daapan. nettam ara ashuthra jayala da koheda kiyanne ewwa daapan. nomal water daanna epaa.