දෙසපාලුවොන්ට "ගරු" කියල ආමන්ත්රණය කල යුතු ද. - නැත
ඔව්න් අප විසින් පත්කර යැවූ රාජ්ය සේවකයින් නොවේද ? - ඔව් ඒත් මෙතන මොකක් හරි අවුලක් තියනවා
ඔව්න් ඉදිරියේ අපට ඔවුන් විසින් විය යුතු රාජකාරි කරගැනීමට පින්සෙන්ඩු විය යුතු ද -නැත
ඔවුන්ගෙන් විය යුතු රාජකාරියක් ඉටුවීමෙන් පසු අප ඔවුන්ට ණයගැති ද (...