Sinduwen Sinduwa II

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    රන්වන් වත බැබලෙන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගා
    ලා
    ​
     
    • Like
    Reactions: Arthur Curry

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    වසන්තයේ පිපෙනා
    උන්මාද කුමරීයක සේ දිලෙනා
    සිතුම් වසඟ කරනා මා පෙම් කරනාඒ මලයි නු
    ඹ
    ​
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    බිම්බරක් සෙනග ගැවසුණු
    චන්ද්ර සූර්යයා ඉපදුණු
    ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ
    යුද්දෙකට ඇවිත් රුපුසෙන්
    සත් මුහුදු මතින් ගුවනින්
    කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    කලකට පස්සේ ඔබ අමතන්නේ මිතුරී
    පුදුම හිතන්නත් එපා මගේ සොදුරී
    ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
    ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙ
    පා
    ​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
    පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්න
    ම්
    ​
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මීදුම් ගලා කන්දේ
    ඉවසන්න බෑ සීතේ
    උණුසුම් දැනේ දෑතේ
    ලංවී මට දැන් කියන්න
    ආදරේදෝ
    මට ආදරේ දෝ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    දකුණේ පින් ඇති පින් බිම වැව්රුකන්නල
    සමාවෙන්න විහාරයේ කඳුළු වැටුන
    ට
    ​
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ
    දෙපස දිගේ සුදු මල් පිපුණා
    ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්
    කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙ
    න්
    ​
     
    • Like
    Reactions: Rex921

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,879
    1
    63,081
    113
    Mother Earth
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...

    ලබන් රිසි ලෙස සුරත් සැප රිසි..
    සොවින් හටගත් බල සයුරු නෙක..
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England

    ලබන් රිසි ලෙස සුරත් සැප රිසි..
    සොවින් හටගත් බල සයුරු නෙක..

    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    රෑ… රෑ සිහිනෙන් මා…
    මායවේ පෑ සේයාවි ඈ
    ඈ මදහාස පා දැහැනේ බිදී
    ආදරේ
    පෑ…
    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
    නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද
    ලියතබර ලෙලවා හදමඩල යට
    දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    රූසිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
    මිහිරේ මා හද කොඳමල් පිපු
    නේ
    ​
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් මල් විලෙන් නිල් දියක් ගෙන
    කෙස් කැරැල්ලෙන් ඉසිමින්
    වන්දනාවක බරට මල් නෙලමින්