වාසනාවද අවාසනාවද![]()

A. සිරියා;19812991 said:කෝටි 4200 ක්
පුතාල වාසනාවන්තයි![]()
Luck තමා.. මෙහෙ අදුනත් ඇදෙන්නේ කෝටි 6 යි. 

apitane natte neda
![]()




aduma gane wayasata gehin hari adunoth kiyak hari loku deyak.![]()

6 ඇදුනත් බාගයක් වත් ගෙදර ගෙනියන් නෑනේ රජය අපිට ආදරෙයි නේ... මේ ඇමරිකාව නේ...ඇමරිකාව මිනිස්සුන්ට ආදරේ නැතිලුද![]()

ea kiyanne mchn koti 10k adunoth 5ida denne![]()
කොහොමද දන්නෑ මචන් ඔය බදු සීන් එකක් තියෙනවා නේ...මම ඔය නිකන් කිව්වෙ බාගයක් කියලා ඒත් ලොකු ගානක් ඇදුනම සෑහෙන ගානක් බදු කැපෙනවා....

ahhh ea wunath balahnko neda epa wenwa![]()



ඔව් බන් කතා කරලා වැඩක් නෑ කවුරු ආවත් ඔච්චර නේ...![]()

ekane bn eath awlk nh bn mehema ekak adunoth koti keeyak hambenawada jiwthema goda bn![]()
හි හි ඒක ඇත්ත...වැඩි තන්හාසෙ හොඳ නෑ...උඹලා ටිකට් ගන්නවද බන්....
nah bn tkt ganne nah
gannwada adenwada 