🏁🏁🏁                    

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    wadi thanhawatawath nah bn athe salli pichchiyak :baffled: :rofl: nah bn tkt ganne nah :D gannwada adenwada :D

    අපිත් එහෙම ගැනිල්ලක් නෑ මචන්... අපේ සීය කෙනෙක් නැති උනා මේ ලඟදි දුරින් නෑ වෙන කෙනෙක් අපේ ගෙදර හිටියේ පොර කාමර අස්පස් කරලා පිලිවලට ඉන්න පොරක් නෙමෙයි නැති උනාට පස්සේ කාමරේ අස් කලාම පරණ ටිකට් හම්බුනා 500k විතර... ඒ කාලේ ඉඳන්ම ටිකට් ගන්නවලු ඒ,වගේම ඇදිලත් තියෙනවලු...අම්මලට එහෙම ඉස්සර සල්ලි දෙනවලු...:):):)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    seeya man wage :D

    ahha ow ow cmhn mage yalwuo innwa town ekata awoth ticket 10k aran yanawa sure :rofl: adenwada nadda danne nah :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    seeya man wage :D

    ahha ow ow cmhn mage yalwuo innwa town ekata awoth ticket 10k aran yanawa sure :rofl: adenwada nadda danne nah :rofl:

    ඔය ටිකට් සිද්ධිය නන් daily ගන්න එකාට හෙනම පාඩු වැඩක් ලංකාවේ.... 1000ක් ඇදුනොත් 5000ට වඩා ටිකට් වලට ලොතරැයි මණ්ඩලේට දීලා....1000ක් හරි ඇදුනු හින්දා ගන්න එක නවත්තන්නෙත් නෑ....
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය ටිකට් සිද්ධිය නන් daily ගන්න එකාට හෙනම පාඩු වැඩක් ලංකාවේ.... 1000ක් ඇදුනොත් 5000ට වඩා ටිකට් වලට ලොතරැයි මණ්ඩලේට දීලා....1000ක් හරි ඇදුනු හින්දා ගන්න එක නවත්තන්නෙත් නෑ....

    ow ow anna ekai wade mchn sooduwak wage :baffled: man nam ganne nah bn gattu ewagen ekak adila nah bn anith eka 20k ehema adila nm ehemmama oka amathka wenawa :D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    ow ow anna ekai wade mchn sooduwak wage :baffled: man nam ganne nah bn gattu ewagen ekak adila nah bn anith eka 20k ehema adila nm ehemmama oka amathka wenawa :D

    අපේ අර සීය බැඳලා නෑ පැන්ෂන එකක් හම්බෙනවා ඒකෙන් කරන්නේ ටිකට් ගන්න එකයි අස්සයෝ දාන එකයි සිගරට් ගහන එකයි...නැති උනෙත් ඇතුලේ පද්ධති ටික අවුල් ගිහින්...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ අර සීය බැඳලා නෑ පැන්ෂන එකක් හම්බෙනවා ඒකෙන් කරන්නේ ටිකට් ගන්න එකයි අස්සයෝ දාන එකයි සිගරට් ගහන එකයි...නැති උනෙත් ඇතුලේ පද්ධති ටික අවුල් ගිහින්...

    awlk nah bn widawanne nathuwa leda wela :dull: minihage salli walin kewa bewa athal gatta giya

    ado matath hena asawak thiyeanwa assayo danna :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    awlk nah bn widawanne nathuwa leda wela :dull: minihage salli walin kewa bewa athal gatta giya

    ado matath hena asawak thiyeanwa assayo danna :P

    පුරුදු වෙන්ඩ එපා බන් ඔව්ව සල්ලි නාස්ති වෙන වැඩ... ඒ පත්තර නන් දැකලා තියෙනවා සිද්ධිය තේරෙන් නෑ මට නන්...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පුරුදු වෙන්ඩ එපා බන් ඔව්ව සල්ලි නාස්ති වෙන වැඩ... ඒ පත්තර නන් දැකලා තියෙනවා සිද්ධිය තේරෙන් නෑ මට නන්...

    math dakala thiyenwa bn patta pothak thiyagena perala perala balanwa kattiya padan karnwa wage :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    math dakala thiyenwa bn patta pothak thiyagena perala perala balanwa kattiya padan karnwa wage :rofl:

    කොහොමද ඒ උනන්දුව ඉගෙන ගන්න කාලේ තිබ්බ නන් ඔක්කොම දොස්තරලා ඉංජිනේරුවෝ උඩින්ම...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    අර පොඩි කොල්ලගේ සිද්ධිය මරු බන් මට තාම හිනා...
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    එල මචන් ගුඩ් නයිට් වේවා එහෙනන්.පාන්්දර නැගිටින්ඩත් ඕනේ.... 6.30ට:lol: