¤¤¤¤¤¤ scheduled කරලා shutdown කරමු ¤¤¤¤¤¤
තවත් පරිගනක සම්භන්ද පොඩි වැඩ කැල්ලක් තමා කියන්න යන්නෙ සමහර වෙලාවට අපි මොකක් හරි download කරනකොට scan එකක් run වෙනකොට වගෙ මාර වෙලාවක් ගතවෙනවනෙ ඔක ඉවර වෙනකන් අපිට බලන් ඉන්නත් බැනේ
Pc එක on එකෙ තියලා නිදාගන්නත් බැ
මෙකට මොකද කරන්නෙ අපිට ඕන වෙලාවට Pc එක auto shutdown වෙනවා නම් මරු නේද අන්න ඕක කරගන්න විදිය තමා කියන්න යන්නෙ 
මේකට ඉතින් මුකුත් software ඕන නැ හැම පරිගනකයකම තියනවා Schedule Tasks කියන application එක control panel එකෙ තමා තියන්නෙ
මේක open කරගන ඉලගට යන්න Create Basic Task
දැන් separate window එකක් එවි
එකෙන් අපෙ task එකට කැමති නමක් දෙන්න
දැන් next යන්න මෙතනින් එහාට task එක ඔයාලට කැමති විදියට decide කරගන්න
මෙතනින් වෙලාව දාගන්න
දැන් next ගියාම එන window එකෙන් start a program කියන option එක තෝරගන්න
එතකොට මෙන්න මෙහෙම එකක් එයි
මෙතනින් 'Browse'. click කරලා System32 folder. එකෙ තියන shutdown.exe file එක තෝරගන්න
දැන් ඉතින් වැඩේ ගොඩ
ෆිනිශ් කරලා දාන්න තියන්න වැඩේ ඉවරයි දැන් මෙ විදියට ඔයාලට ඕන වෙලාවට ඕන දවසකට තමන්ගෙ පරිගනකය shutdown කරගන්න පුලුවන්