¤¤¤¤¤¤ scheduled කරලා shutdown කරමු ¤¤¤¤¤¤

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ¤¤¤¤¤¤ scheduled කරලා shutdown කරමු ¤¤¤¤¤¤

    තවත් පරිගනක සම්භන්ද පොඩි වැඩ කැල්ලක් තමා කියන්න යන්නෙ සමහර වෙලාවට අපි මොකක් හරි download කරනකොට scan එකක් run වෙනකොට වගෙ මාර වෙලාවක් ගතවෙනවනෙ ඔක ඉවර වෙනකන් අපිට බලන් ඉන්නත් බැනේ:angry: Pc එක on එකෙ තියලා නිදාගන්නත් බැ :( මෙකට මොකද කරන්නෙ අපිට ඕන වෙලාවට Pc එක auto shutdown වෙනවා නම් මරු නේද අන්න ඕක කරගන්න විදිය තමා කියන්න යන්නෙ :P

    win7shotdown578.jpg


    මේකට ඉතින් මුකුත් software ඕන නැ හැම පරිගනකයකම තියනවා Schedule Tasks කියන application එක control panel එකෙ තමා තියන්නෙ:eek:
    snap2012071820h04m39s00.png


    මේක open කරගන ඉලගට යන්න Create Basic Task :P

    snap2012071820h05m37s00.png


    දැන් separate window එකක් එවි:D

    snap2012071820h06m23s00.png

    එකෙන් අපෙ task එකට කැමති නමක් දෙන්න:rolleyes:
    snap2012071820h07m22s00.png


    දැන් next යන්න මෙතනින් එහාට task එක ඔයාලට කැමති විදියට decide කරගන්න ;)
    snap2012071820h07m41s00.png


    මෙතනින් වෙලාව දාගන්න:yes:

    snap2012071820h07m55s00.png


    දැන් next ගියාම එන window එකෙන් start a program කියන option එක තෝරගන්න:)

    snap2012071820h08m10s00.png


    එතකොට මෙන්න මෙහෙම එකක් එයි:shocked:

    snap2012071820h08m29s00.png


    මෙතනින් 'Browse'. click කරලා System32 folder. එකෙ තියන shutdown.exe file එක තෝරගන්න:confused:

    snap2012071820h09m14s00.png


    දැන් ඉතින් වැඩේ ගොඩ :yes:
    snap2012071820h09m42s01.png



    ෆිනිශ් කරලා දාන්න තියන්න වැඩේ ඉවරයි දැන් මෙ විදියට ඔයාලට ඕන වෙලාවට ඕන දවසකට තමන්ගෙ පරිගනකය shutdown කරගන්න පුලුවන් :rolleyes: