«««««ටොයියන්ට පමණී»»»»»

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
«««««ටොයියන්ට පමණී»»»»»

11062796_881642021893779_33043081420911557_n.jpg

සැ.යු. මේකෙ තියෙන්නෙ ඉන්දියන් ඒව කියල දන්නව හැබැයි මේක වෙන්න වැඩි ඈතක් නෑ​
 
  • Like
Reactions: netlife007

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Bump

    සුරතල් නංගියේ අපෙ සන්නා
    යහපාලනයක ‍ගුණ පෙන්නා
    මැතිවරණෙදි කැහැ කැහැ උන් හින්දා
    සන්න ට මම වැන්දා

    අය්යා කීවා මට හරි නෑ
    ජැක්සන් සන්නට වැඩිය අගෙයි
    නිතරම රජා ට අන්දපු හින්දා
    ජැකියට මම වැන්දා

    නංගී ඒ හිතුවොත් වැරදියි
    එතකොට නංගිට පව් සිදුවෙයි
    රෙජිමයෙ බලයට එරෙහිව ඉදලා
    සන්නා දුක් වින්දා

    ජැක්සන් මරු ටොපි දුන්නේය
    දුන්නම අය්යත් ගිල්ලේය
    රස කර කර ටොපි ගිල්ලෙත් අය්යයි
    බැන්නෙත් අද අය්යයි

    ටොපිය නෙමෙයි මොන ලණු දුන්නත්
    ජැක්සන් කොච්චර උඩ පැන්නත්
    සන්නා ජැකාට වැඩිය හොදයි මට
    නංගියේ ඔබ බැන්නත්

    වරාය බලන්න එදා ගොහින්
    මිනිස්සු වට වී හිටිය නිසා
    මහ තිරයක් දා පෙන්නුවෙ අය්යේ
    ජැක්සන් නොවෙද අපේ

    නංගිගේ ජැකියා සට කපටයි
    අපේ සන්නා නම් සුදුයි කොටයි
    එබැවින් සන්නා ජැකාට වැඩියෙන්
    සුදු පාටින් ඉහළයි

    අය්යේ සුදු නම් ලස්සනද
    කුඩු දුමියත් හරි සුදු නේද
    එහෙනම් අය්යට සැමටම වැඩියෙන්
    ලස්සන කුඩු දුමියයි

    අපි දැන් මෙය බේරාගනිමු
    මැදමුලනේ ගෙන් වත් අහමු
    සන්නද ජැකියද හොද කියලා
    එතකොට මැදමුලනෙ කියයි

    ඔව් ඔව් මම ඒකට කැමති
    මැද මුලනේ මේවා දනිති
    යමු යමු අය්යේ යමු යමු අය්යේ
    මැදමුලනේ ළගටා

    මැද මුලනේ කරුණක් අසමි
    සන්න ද ජැකිය ද වැඩිය අගේ
    කරුණාගෙන් අහලාවත් අප හට
    බේරා දෙනවාදෝ

    සන්නා හොදයි කීවත් වැරදියි...හූ...
    ජැකියා හොදයි කීවත් වැරදියි... හී...
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    නාමල් හොදය කියා.....

    - ඉන්දික ගුණවර්ධන

    Source - Neth FM
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැ.යු. මේකෙ තියෙන්නෙ ඉන්දියන් ඒව කියල දන්නව හැබැයි මේක වෙන්න වැඩි ඈතක් නෑ

    වහල්ලු බලාගෙන ඉන්නේ ලංකාවෙත් මෙහෙම වෙනකන්........මෙහෙමත් කාලකන්නි ජාතියක් අපුච්චට වාසි නම් ඕනේ දෙයක්
     
    • Like
    Reactions: sonicraze

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇයි දැන් තොපිලට කියන්න දේවල් නැති නිසාද ඉන්දියාවේ ලබ්බවල් දාල රෙද්ද උස්සන් කෑගහන්නේ..ඔහොම්මම කැනඩාවේ ඉන්න කොටි ගැනත් දාපන්කෝ..උනුත් ඉදල හිටලා බෝඩ් උස්සන් කෑගහන්නේ..උබලගේ මහින්ද පින්පියා ඉන්න කාලේ ඉන්දියාවේ කොටි කෑගැහුවේ නැද්ද..ගොබ්බ ත්‍රෙඩ් නොදා පලයන් චු කොල්ලෝ යන්න..
     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වහල්ලු බලාගෙන ඉන්නේ ලංකාවෙත් මෙහෙම වෙනකන්........මෙහෙමත් කාලකන්නි ජාතියක් අපුච්චට වාසි නම් ඕනේ දෙයක්

    ෙවන්න කලින් කියන්ෙන.... අපි බාර දීපු රට එ් විදියටම අාෙය දවසක අපිට දියන්....
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඇයි දැන් තොපිලට කියන්න දේවල් නැති නිසාද ඉන්දියාවේ ලබ්බවල් දාල රෙද්ද උස්සන් කෑගහන්නේ..ඔහොම්මම කැනඩාවේ ඉන්න කොටි ගැනත් දාපන්කෝ..උනුත් ඉදල හිටලා බෝඩ් උස්සන් කෑගහන්නේ..උබලගේ මහින්ද පින්පියා ඉන්න කාලේ ඉන්දියාවේ කොටි කෑගැහුවේ නැද්ද..ගොබ්බ ත්‍රෙඩ් නොදා පලයන් චු කොල්ලෝ යන්න..

    unta therenne na bn owa! dan amathaka wela wage widuli putuwata aran yana kathawa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෙවන්න කලින් කියන්ෙන.... අපි බාර දීපු රට එ් විදියටම අාෙය දවසක අපිට දියන්....

    හා ඊට කලින් ත්‍රී සිංහලේ ගැන හොඳට ඉගෙනගෙන වරෙන් සෝඩා ගුණේ. මතකනේ කලින් ත්‍රෙඩ් එකක හොඳට ඇදගෙන සබන් ගාගෙන නාගත්තා.:lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෙවන්න කලින් කියන්ෙන.... අපි බාර දීපු රට එ් විදියටම අාෙය දවසක අපිට දියන්....

    ටහිකෙයි :lol:
    කවද්ද යකෝ උඹ මට රට බාර දුන්නේ?:rofl: ඒ කියන්න දැන් මමද ජනාධිපති?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා ඊට කලින් ත්‍රී සිංහලේ ගැන හොඳට ඉගෙනගෙන වරෙන් සෝඩා ගුණේ. මතකනේ කලින් ත්‍රෙඩ් එකක හොඳට ඇදගෙන සබන් ගාගෙන නාගත්තා.:lol::lol::lol::lol:

    ත්‍රි සිංහලේ :lol::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    90 ගණන් වල ඉපදිච්ච අයට ඉතිහාසය පුරවැසි අධ්‍යනය ඉගැන්නුවේ නෑ කියල කියනවනම් ඒ කියන්නේ ඌ ඉස්කෝලේ ගිහින් නැති එකෙක් :lol:

    අයියෝ බයියෝ :lol: