««« AB+ »»»

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම මෙක ෆෙස්බුක් එකෙ දැකල එලකිරි දැම්මේ දකින කෙනෙක් උදවු කරන්න මචන්ලා !!!

    කරුණාකර මෙම පනිවුඩය හැකි ඉක්මනින් ඔබේ මිතුරන් දස දෙනාට යොමු කරන්න.
    කුඩා ළමයෙකුට ඉතා ඉක්මනින් AB+ වර්ගයේ ලේ අවශ්‍යව ඇත.
    +94752606704.....අංකයෙන් විමසන්න.මෙම් පනිවුඩය මකාදමන්න එපා...කුඩා ළමයෙක් වෙනුවෙන් මෙම කෙටි පනිවුඩය බෙදාහරින්න.එය ඔබට වටිනා දායාදයක් වේවි.​
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹලත් හොදින් ඉන්න කාලේදී ලේ ටිකක් දැන් දෙන්න පුල්රුදු වෙයල්ලා....හදිසියකට අපහු ගන්න පුළුවන් ප්‍රස්නයක් නැතුව
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උඹලත් හොදින් ඉන්න කාලේදී ලේ ටිකක් දැන් දෙන්න පුල්රුදු වෙයල්ලා....හදිසියකට අපහු ගන්න පුළුවන් ප්‍රස්නයක් නැතුව

    Aniwa :yes::yes::yes::yes::yes:
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    bump.
    mama b machan. naththam aniwa denawa.
    mama nam masa 6kata parak blood donate karanawa. eyes/ body donate agreement sign kala last year:D