« BCS Lessons » Łűɱíņã™

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Łűɱíņã™;14419662 said:
    ඇයි Download කරන්න බැරිද? මොකක්ද අවුල. :dull:
    iwqil4.png


    :rolleyes::rolleyes::rolleyes:
    මෙන්න මේ වගේ බාගෙට නවතිනවා
    ඉස්සරහට යන්නේ නෑ :no::no:
     

    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28
    IDM වගේ Soft වලින් Download වෙන්නෙ නෑ. වෙබ් සයිට් එකේමයි Download වෙන්නෙ. ඊට පස්සෙ කැමති තැනකට Save කරගන්න. Kmaps පට්ට ලේසිනේ.. හරියට අල්ල ගත්තොත් ගේමක් නෑ. ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Łűɱíņã™;14419738 said:
    IDM වගේ Soft වලින් Download වෙන්නෙ නෑ. වෙබ් සයිට් එකේමයි Download වෙන්නෙ. ඊට පස්සෙ කැමති තැනකට Save කරගන්න.Kmaps පට්ට ලේසිනේ.. හරියට අල්ල ගත්තොත් ගේමක් නෑ. ;)
    ඉතින් බන් මොන මගුලකින්වත් ඉස්සරහට යන්නේ නෑ නෙ බන්

    KMap හදනකොට හදනකොට ශේප්
     

    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28
    FF update වෙලා නැතුව ඇති. FF එක්ක කොහොමත් File transfer කේස් එනව. Mega එකත් එක්ක Chrome තමා සෙට් වෙන්නෙ. ඒක දාගන්න. :yes: මාත් FF තමා. ඒත් මට අවුලක් නැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Łűɱíņã™;14419942 said:
    FF update වෙලා නැතුව ඇති. FF එක්ක කොහොමත් File transfer කේස් එනව. Mega එකත් එක්ක Chrome තමා සෙට් වෙන්නෙ. ඒක දාගන්න. :yes: මාත් FF තමා. ඒත් මට අවුලක් නැ
    ක්‍රෝම් එකෙත් එහෙමමයි සහෝ
    78% වලින් එහාට යන්නේ නෑ :angry::angry:
     

    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28
    ක්‍රෝම් එකෙත් එහෙමමයි සහෝ
    78% වලින් එහාට යන්නේ නෑ :angry::angry:
    එහෙනම් ඉතින් කියන්න වෙන්නෙ උබට මොන Kmap ද කියල තමා :baffled: mediafire upload fail වෙනව. ඒකයි mega දැන්මෙ. :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Łűɱíņã™;14420364 said:
    එහෙනම් ඉතින් කියන්න වෙන්නෙ උබට මොන Kmap ද කියල තමා :baffled: mediafire upload fail වෙනව. ඒකයි mega දැන්මෙ. :dull:
    හෙන ගේමක් ගහලා බා ගත්තා එළකිරි සහෝ
    Advantages Disadvantages එහෙම තියෙනවා නම් දීපන්
    NW වල එහෙම
    :yes::yes:
     

    Łűɱíņã™

    Active member
  • Feb 2, 2013
    94
    38
    28
    හෙන ගේමක් ගහලා බා ගත්තා එළකිරි සහෝ
    Advantages Disadvantages එහෙම තියෙනවා නම් දීපන්
    NW වල එහෙම
    :yes::yes:
    Elaz
    11.gif
    හම්බෙන හැම එකක්ම මෙතන දානව. කවුරු හරි ගොඩ යන්නත් ඕනනෙ.
    :yes: ඒත් කට්ටිය කමෙන්ට් කරන්නෙ නැතුව හොරෙන් බාල තිබුනොත් ඉතිරි ඒවට decryption key එක දාල දෙන්නෙ. එකින් එකට Key ගගහ බාන්න වෙන්නෙ. :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Łűɱíņã™;14420423 said:
    Elaz
    11.gif
    හම්බෙන හැම එකක්ම මෙතන දානව. කවුරු හරි ගොඩ යන්නත් ඕනනෙ.
    :yes: ඒත් කට්ටිය කමෙන්ට් කරන්නෙ නැතුව හොරෙන් බාල තිබුනොත් ඉතිරි ඒවට decryption key එක දාල දෙන්නෙ. එකින් එකට Key ගගහ බාන්න වෙන්නෙ. :P
    එල මචෝ
    කට්ටිය කම්මැලි පොස්ට් කොමෙන්ට්ස් දාන්න
    එක ඇත්ත

    BCS ද උබ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Management Information Systems n Computer Service Management වලටත් දීපන්
    මම ඔය දෙකට ටිකක් පස්ස ගහල ලබන සැරේ ලියන්න ඉන්නෙ
    මොකද ගානත් වැඩි. අනික එක පාරින් කරගත්තොත් සල්ලි නාස්තියක් නැ :D
     
    Last edited: