® "මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන ය&#3

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Supiri machn...Kiyanna wachana...mara imotional...+++:):):)

    Comment 1 dala rep denna heduwe machn...you must spread lu...:sorry::sorry:;)
    ;);)

    Aulak ne bro..
    11.gif
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    හරිම ලස්සනයි, අපි ආදරය කරන කාළෙ වගේම හැමදාම අපිට ඉන්න පුලුවන් නම් ඒක තමයි ජීවත් වෙනවා කියන්නෙ , හැබෑ ආදරය ඒකයි....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරිම ලස්සනයි, අපි ආදරය කරන කාළෙ වගේම හැමදාම අපිට ඉන්න පුලුවන් නම් ඒක තමයි ජීවත් වෙනවා කියන්නෙ , හැබෑ ආදරය ඒකයි....
    :yes::yes::yes:
    කෙල්ලක්ව දාගන්න බොහොම ලේසියි බං
    ඒත් හොද සම්භන්දතාවයක් බැදීමක් ඇතිකරගෙන ඉස්සරහට යන්න තමයි අමාරු
    අමාරුවෙන් උනත් කරන්න ඕනි එකම දෙයත් ඒකයි:cool:
    පූසා සුදුනිසා බය වෙයි.. ;)
    ආයෙත් අහලා:cool: