°°°°°°අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු°°°°°°

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
11.gif
thnx thnx thnx
11.gif

11.gif
11.gif
11.gif
ELAKIRI
11.gif
11.gif
11.gif

REP +
11.gif
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    maxxa rep added++

    wow niyamai machan..
    good thread...
    rep denna balu.....

    ela thanks

    nice post

    elakiri macho ada kalata galpana software ekak hama tanama software ekat keylogger amunala awnawa ekan baranna pulawan thx


    Patta , Thanks

    Maxxa ..Rep denna behelu.. :)

    godak watinawa thanx machan:)
    thanks hamotama:rolleyes:
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු:P:P

    අන්තර්ජාලයේ keylogger භීතිකාවෙන් ගැලවෙන්න අලුත්ම සහ ඉතාමත්ම සාර්තක ක්‍රමයක් ගැන තමා මම අද කියන්න යන්නෙ
    මෙ keyloggers වලින් කරන්නෙ අපෙ password හොරකම් කරන එකනෙ මෙහෙම හොරකම් කරන්න නම් අපි මේ password වගෙ දේවල් type කරද්දි නමුත් අපිට පුලුවන්නම් අපි type කරන words
    Anti-Keylogger-Plugin-KeyScrambler-1-1-Supports-IE.png

    ඕනම එකක් code බවට පරිවර්තනය කරගන්න මොන keylogger එක install වෙලා තිබ්බත් අපෙ නියම password එක keyloggers වලට හොරකම් කරන්න බැහැ
    මෙන්න මෙ වැඩේ කරගන්න නියම භාන්ඩයක් තියනවා මේකට කියන්නෙ
    key scrambler
    KeyScrambler_logo_big.png

    කියලා මේකෙන් අපි type කරන හැම වචනයක්ම code එකක් බවට පරිවර්තනය කරනවා ඒ නිසා අපි දන්න නොදන්න කිසිම keylogger එකකට password හොරකම් කරන්න බැ


    මේක වැඩ කරන විදිය මෙන්න මෙහෙමයි
    KeyScrambler.jpg


    මෙම මෘදුකාංගය මගින් නිතරම අපි type කරන දේවල් moniter කරනවා

    KS_Outlook_small.jpg


    keyscrambler.jpg


    පරිගනකය on කරනවිට පවා අප type කරන password එක මෙමගින් encrypt කරනවා

    KS_Windows7_Logon_small.jpg


    මෙතනින් බාගන්න

    http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar

    1) Install KeyScrambler Premium 2.8.0.1

    2) (c:\Program Files\KeyScrambler) වල ඇති original KeyscramblerIE.dll file එක මතක තියන තැනකට Copy කරගන්න
    3) Crack folder එකෙ තියන KeyscramblerIE.dll file එක c:\Program Files\KeyScrambler වලට Copy කරන්න
    දැන් පරිගනකය restart කරන්න

    3) KeyScrambler! System Tray එකෙන් Close කරන්න

    4)දැන් මුලින් copy කරගත්ත ORIGINAL KeyscramblerIE.dll file එක ආපහු
    (c:\Program Files\KeyScrambler) වලට දාන්න

    5) KeyScrambler Premium 2.8.0.1 Run කරගන්න !!!:)

    වැඩේ ගැන අදහස් කියලම යන්න

    Next time, i'll implant a chip on your key board :lol::lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට


    ජොලි_සීයා;10579871 said:
    elazzzzzzzzzzzzz

    pattai machan ..rep added +

    nice work,
    (spread karannalu bro)

    thankx macho

    any way

    meke keyloggers nehe kiyala sure neda


    fatta fatta

    thanks

    rep+
    thanks machanla:)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mata okath ekkama kiyanawada???
    mage thiyena okkoma data...arakshithawa thiyaganna thanak....penwalata danne nathuwa....cd walata danne nathuwa...hdd walata danne nathuwa..mokad mokakhari wela kadunoth wadakaranne nathuwa giyoth ehema....

    internet eke unoth kamak na....onama thanakin ganna puluwan....uparima arakshitha widihata thiyanna thanak kiyanawada????