ʚϊɞ නුඹේ පුංචි සමනලී....

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩාක් ලස්සනයි නංගි.කාලෙකින් නේද..?:rolleyes: මේක නංගිගේ අත් දැකීමක් නම් ඒ පුංචි සමනළීගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.පී එස් වර්ක් එකත් ගොඩක් ලස්සනයි.දිගටම ලියන්න.සුභ පැතුම්. :)
    ගොඩක් කාලෙකින් නම් තමයි කවියක් ලිව්වෙ අයියේ....
    ස්තූතියි අයියට මේ සුභ පැතුම් වලටත් දිරිගැන්වීමටත්....හැබැයි ඉතින් අයියා තරම් මට පී.එස් නම් බැහැ...:):yes:
    කෝ ඉතින් අයියත් කවි ලියන එක නවත්තලානෙ....
    :rolleyes:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    fu9zlf.jpg

    :shocked:
    ammo nangiyee mekanam maaraii :baffled:
    I like butterflies :dull:
    HaPpy New Year :)
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ගොඩක් කාලෙකින් නංගියගේ ආදරණිය පබැඳුමක් කියවන්න ලැබුනේ.

    හරිම ගීතාත්මකයි..සිත විනිවිද යන තරමේ ආදර හැඟුම්වලින් කවිය පුරාවට හැම අස්සක්ම පුරෝල..

    ඔය කුසලතාවය මොන හේතුවක් නිසාවත් මොන අභියෝගයක් නිසාවත් නොලියා විහින් නැති කර ගන්න එපා. එහෙම වුනොත් ඒක ජාතික වගකීමකින් බැහැර වුනා වගේ දැනේවි..


    දිගටම ලියන්න ..නංගියට දැනටමත් නිර්මානකරණයේ නිමවළලු පුළුල් වුන පැහැදිලි අනාගතයක් සැබැවින්ම තියෙනවා..


    ps work එක හරිම පංකාදුයි...


    ඔබට ජය...

    බොහොම ස්තූතියි රොන් අයියේ.....මේ දිරිගැන්වීම් වලට වගේම මගපෙන්වීමට:)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    පුංචි සමනලී ලස්සන
    වදන් පෙළකින් නිර්මාණය
    ආලෝකමත් කරලා තියෙනවා
    ඇත්තටම හරි අපූරැයි
    සුබ පැතුම් ඔබට
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අගෙයි ඔබෙ කවි පද වැල..!!!
    බොහොම ස්තූතියි සහෝ. ඔබට....:)
    හරිම ලස්සන නිර්මාණයක් නංගි
    දිගටම ලියන්න..සුබ පැතුම්!
    ස්තූතියි අයියෙ :)
    Lassanai...keep it up..:D
    Thanks alot Bro.:)
    Nice poem sis :)
    Thanks alot Bro.:)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පුංචි සමනලී ලස්සන
    වදන් පෙළකින් නිර්මාණය
    ආලෝකමත් කරලා තියෙනවා
    ඇත්තටම හරි අපූරැයි
    සුබ පැතුම් ඔබට
    බොහොම ස්තූතියි අයියේ....
    ඒ වගේම අයියටත්
    සුභ පැතුම් දිගු ගමනකට...
    :)