ගොඩක් කාලෙකින් නම් තමයි කවියක් ලිව්වෙ අයියේ....ගොඩාක් ලස්සනයි නංගි.කාලෙකින් නේද..?මේක නංගිගේ අත් දැකීමක් නම් ඒ පුංචි සමනළීගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා.පී එස් වර්ක් එකත් ගොඩක් ලස්සනයි.දිගටම ලියන්න.සුභ පැතුම්.



ගොඩක් කාලෙකින් නංගියගේ ආදරණිය පබැඳුමක් කියවන්න ලැබුනේ.
හරිම ගීතාත්මකයි..සිත විනිවිද යන තරමේ ආදර හැඟුම්වලින් කවිය පුරාවට හැම අස්සක්ම පුරෝල..
ඔය කුසලතාවය මොන හේතුවක් නිසාවත් මොන අභියෝගයක් නිසාවත් නොලියා විහින් නැති කර ගන්න එපා. එහෙම වුනොත් ඒක ජාතික වගකීමකින් බැහැර වුනා වගේ දැනේවි..
දිගටම ලියන්න ..නංගියට දැනටමත් නිර්මානකරණයේ නිමවළලු පුළුල් වුන පැහැදිලි අනාගතයක් සැබැවින්ම තියෙනවා..
ps work එක හරිම පංකාදුයි...
ඔබට ජය...

බොහොම ස්තූතියි සහෝ. ඔබට.....ලස්සන නිර්මාණයක් සොයුරිය, කීපවරක්ම කියවා රසවින්ඳා. සුබ පැතුම්!

බොහොම ස්තූතියි සහෝ. ඔබට....අගෙයි ඔබෙ කවි පද වැල..!!!

ස්තූතියි අයියෙහරිම ලස්සන නිර්මාණයක් නංගි
දිගටම ලියන්න..සුබ පැතුම්!
Thanks alot Bro.Lassanai...keep it up..![]()

Thanks alot Bro.Nice poem sis![]()

nice poem.thanks
Thank u Sis.Godak Sthuthi saho.nice poem...harima lassanai punchi samanaliye....

Godak Sthuthi aiye.....
ammo nangiyee mekanam maaraii
I like butterflies
HaPpy New Year![]()

බොහොම ස්තූතියි අයියේ....පුංචි සමනලී ලස්සන
වදන් පෙළකින් නිර්මාණය
ආලෝකමත් කරලා තියෙනවා
ඇත්තටම හරි අපූරැයි
සුබ පැතුම් ඔබට
