You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
̶s̶i̶n̶h̶a̶l̶a̶ ̶u̶n̶i̶c̶o̶d̶e̶ ̶h̶e̶l̶p̶
kohomadha sinhala unicode walin mehema liyalaa ̶k̶a̶p̶a̶n̶n̶e̶i̶
සිහහලෙන් ලියල Ms Paint වගේ එකකින් ඉරි කෑල්ලක් ගහපන්. 
කපන්නෙ මොකටද බන්. එහෙනම් ලියන්නෙ නැතුව හිටපන්කො. රුපියල් 100 බඩුව ගාන කපලා 99.99/= ක් කියල දාන සීන් එකක් ද ? 
mehema mehema

සිංහලෙන් ලියලා strike-through කරද්දි ඉස්පිලි පාපිලිවල පොඩි අවුලක් තියනවා.
̶අ̶ම̶ර̶ වගේ එකක් නම් එහෙම කරතැකි. ̶න̶ය̶න̶ා̶ වගේ වචනයක් බෑ.
මේ site එකෙන් පුලුවන්.
https://saijogeorge.com/strikethrough-text-generator/
ඒක තමා නේ.. තෑන්ක්ස් රෙප්ලයි එකට
කපන්නෙ මොකටද බන්. එහෙනම් ලියන්නෙ නැතුව හිටපන්කො. රුපියල් 100 බඩුව ගාන කපලා 99.99/= ක් කියල දාන සීන් එකක් ද ?
මෙහෙමනෙ බන්...දන් අපි හිතමු මට උඹට කියන්න තියනවා කියලා u̶b̶e̶ ̶f̶o̶n̶t̶s̶ ̶l̶o̶k̶u̶ ̶w̶a̶d̶i̶y̶i̶ ̶b̶a̶n̶.̶.̶.̶a̶p̶e̶i̶ ̶a̶s̶ ̶p̶e̶i̶n̶a̶w̶a̶a̶..kiyalaa..දැන් උඹ මගේ යාලුවෙක් නම් උඹ රන්ඩුවට ආවොත් මට කියන්න මොනවා හරි තියෙන්න එපැයි. එතකොට මට කිව්වැහැකි පේන්නැද්ද බන් ඒක ලියලා කපලා තියෙන්නෙ කියලා
oya english eka kohomada kapuwe kiyhnko bn., 

apith aasayi danaganta