̶s̶i̶n̶h̶a̶l̶a̶ ̶u̶n̶i̶c̶o̶d̶e̶ ̶h̶e̶l̶p̶

IsPra

Member
Nov 13, 2014
337
67
0
සිංහලෙන් ලියලා strike-through කරද්දි ඉස්පිලි පාපිලිවල පොඩි අවුලක් තියනවා.
̶අ̶ම̶ර̶ වගේ එකක් නම් එහෙම කරතැකි. ̶න̶ය̶න̶ා̶ වගේ වචනයක් බෑ.

මේ site එකෙන් පුලුවන්. https://saijogeorge.com/strikethrough-text-generator/
 
Sep 4, 2015
3,212
269
0
කපන්නෙ මොකටද බන්. එහෙනම් ලියන්නෙ නැතුව හිටපන්කො. රුපියල් 100 බඩුව ගාන කපලා 99.99/= ක් කියල දාන සීන් එකක් ද ? :lol:
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    සිංහලෙන් ලියලා strike-through කරද්දි ඉස්පිලි පාපිලිවල පොඩි අවුලක් තියනවා.
    ̶අ̶ම̶ර̶ වගේ එකක් නම් එහෙම කරතැකි. ̶න̶ය̶න̶ා̶ වගේ වචනයක් බෑ.

    මේ site එකෙන් පුලුවන්. https://saijogeorge.com/strikethrough-text-generator/
    ඒක තමා නේ.. තෑන්ක්ස් රෙප්ලයි එකට
    කපන්නෙ මොකටද බන්. එහෙනම් ලියන්නෙ නැතුව හිටපන්කො. රුපියල් 100 බඩුව ගාන කපලා 99.99/= ක් කියල දාන සීන් එකක් ද ? :lol:

    මෙහෙමනෙ බන්...දන් අපි හිතමු මට උඹට කියන්න තියනවා කියලා u̶b̶e̶ ̶f̶o̶n̶t̶s̶ ̶l̶o̶k̶u̶ ̶w̶a̶d̶i̶y̶i̶ ̶b̶a̶n̶.̶.̶.̶a̶p̶e̶i̶ ̶a̶s̶ ̶p̶e̶i̶n̶a̶w̶a̶a̶..kiyalaa..දැන් උඹ මගේ යාලුවෙක් නම් උඹ රන්ඩුවට ආවොත් මට කියන්න මොනවා හරි තියෙන්න එපැයි. එතකොට මට කිව්වැහැකි පේන්නැද්ද බන් ඒක ලියලා කපලා තියෙන්නෙ කියලා:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මෙහෙමනෙ බන්...දන් අපි හිතමු මට උඹට කියන්න තියනවා කියලා u̶b̶e̶ ̶f̶o̶n̶t̶s̶ ̶l̶o̶k̶u̶ ̶w̶a̶d̶i̶y̶i̶ ̶b̶a̶n̶.̶.̶.̶a̶p̶e̶i̶ ̶a̶s̶ ̶p̶e̶i̶n̶a̶w̶a̶a̶..kiyalaa..දැන් උඹ මගේ යාලුවෙක් නම් උඹ රන්ඩුවට ආවොත් මට කියන්න මොනවා හරි තියෙන්න එපැයි. එතකොට මට කිව්වැහැකි පේන්නැද්ද බන් ඒක ලියලා කපලා තියෙන්නෙ කියලා:P

    :lol::lol::rofl: