=+ జ్ఞ ‌ా නොමිලේ වෛද්‍ය උපදෙස් ‌ా జ్ఞ‌ా +=

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0

laptop-doctor-stethoscope-13771786.jpg

එලකිරියේ සියලුම සාමාජිකයින් සඳහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදෙන්න මම අද ඉඳන් කටයුතු කරනවා!
මම දොස්තර කෙනෙක්, මම පැය 24ම එක අතකින් ළමයි ප්‍රසූතකරවන ගමන් අනිත් අතින් එළකිරියේ පොස්ට් ගහන නියම ජනතා සේවකයෙක්
ඔය එක එකා වගේ ෆාමසියක වැඩකරන එකෙක්වත්, ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් නෙමෙයි
ඕනම ප්‍රශ්නයක් අහන්න
 
maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
වෙද්‍යතුමනි හදවත් රෝගවලට බයි පාස් සැත්කම් කිරීම හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරකය ගැන යන දෙකෙන් වඩාත් සුදුසු ප්‍රතිකාරකය ගැන ඔබේ අදහස කුමක්ද
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    :eek::confused::confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වැඩේ සිරානම් මටත් තියනව අවුලක්. මගේ වම් පපුව නිතරම පොඩ්ඩක් රිදෙනව. නිකන් මහත උලක් තියන කට්ටක් අනිනව වගේ. ඇග සීතල වෙලා වගේ යනව ඒ වෙලාවලට. මට තදබල ලෙස ගැස්ට්‍රයිටීස් තියනව. තුන් හතර පාරක් වමනෙ නවත්තන්න බැරුන ඉන්ජෙක්ෂන් ගහල බේරගත්තෙ. එකපාරක් පෙත්තක් බස්සගන්නත් උනා. මේ දෙක සම්බන්ධද නැත්තම් හාට් අව්ලකුත් තියනවද
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    සුවර් නැත්නම් ECG එකක් අරන් බලවා ගනින්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    යකෝ මුගේ පොපයිල් එකට ගිහින් බලපන්කෝ ආසාවේ බෑ මු දැන් බලබල ඉන්නේ ස්ත්‍රී පූප
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    වැඩේ සිරානම් මටත් තියනව අවුලක්. මගේ වම් පපුව නිතරම පොඩ්ඩක් රිදෙනව. නිකන් මහත උලක් තියන කට්ටක් අනිනව වගේ. ඇග සීතල වෙලා වගේ යනව ඒ වෙලාවලට. මට තදබල ලෙස ගැස්ට්‍රයිටීස් තියනව. තුන් හතර පාරක් වමනෙ නවත්තන්න බැරුන ඉන්ජෙක්ෂන් ගහල බේරගත්තෙ. එකපාරක් පෙත්තක් බස්සගන්නත් උනා. මේ දෙක සම්බන්ධද නැත්තම් හාට් අව්ලකුත් තියනවද
    ජයරත්නගේ කූපන් එකක් මැසේජ් කලා ;)
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    වෙද්‍යතුමනි හදවත් රෝගවලට බයි පාස් සැත්කම් කිරීම හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරකය ගැන යන දෙකෙන් වඩාත් සුදුසු ප්‍රතිකාරකය ගැන ඔබේ අදහස කුමක්ද
    ඒක නම් නොබලා කියන්න මාරුයි
    ඉරිදා දවසක රාජගිරියේ සජී ගෙස්ට් එකට රිපෝර්ට් ටිකත් එක්ක පැමිණෙන්න :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒක නම් නොබලා කියන්න මාරුයි
    ඉරිදා දවසක රාජගිරියේ සජී ගෙස්ට් එකට රිපෝර්ට් ටිකත් එක්ක පැමිණෙන්න :D

    කොන්ඩම් එකක් අරන් උබේ පුක පලන්නත් එක්කම එන්නද?:P