ංංSri Lanka Vs. Englandංං

Who will Win(කවුද දිනන්නේ)

  • Sri Lanka

    Votes: 84 94.4%
  • England

    Votes: 5 5.6%

  • Total voters
    89

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
ජය වේව..
11.gif
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කලින් හැම මැච් එකටම වඩා මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.
    විශේෂයෙන් ඩිල්ෂාන්...තරංග ගෙන් හොඳ ආරම්භයක් ඕන.
    ටෆ් ටීම්ස් වලට එරෙහිව තමයි වැඩ පෙන්නන්න ඕන.මහේලත් උනන්දු වෙන්න ඕන.
    සංගා ගැන කියලා වැඩක් නෑ....කොල්ලා බැහැලම වැඩ.
    අපිට ඉන්දියා එක්ක ක්වාටර් ෆයිනල් නොආව වාසිය උපරිම ගන්න ඕන.
    එහෙ නොගහන එකයි අපි අතින් බැරි වෙලා හරි ඉන්දියාව පැරදුනා නම් ඉන්දියානු ප්‍රේක්ෂක ගැරහුම් එක්ක අනික් තරඟ කරන්න වෙන එකයි නෑනෙ දැන්.
    ඒ වගේම අපිට හිටිය ප්‍රබලම ප්‍රතිවාදීන්ගෙන් එකක් (ඉන්දියා/ඕස්ට්‍රේලියා )ඉවත් වෙන වෙන සහනයත් එක්ක අපිට දිග ගමනක් යන්න පුලුවන්......