අංකල් සෑම් ගල්ෆ් කලාපෙට මෙච්චර ආස හේතුව.

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami


    ඇත්තටම මේ සීන් එක මෙච්චර පැහැදිලිව සිංහලෙන් විස්තර කරපු පළවෙනි අවස්ථාව මේක වෙන්න ඇති.

    මොක උනත් එක දෙයක් ෂුවර්, විදුලි ආඳලා මොන බයිලෙ ගැහුවත් බලශක්ති ක්ෂේත්‍රයෙ පෙට්‍රෝලියම් වලට තියෙන තැන තව දශක ගණනාවකට නැති වෙන්නෙ නෑ.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113


    ඇත්තටම මේ සීන් එක මෙච්චර පැහැදිලිව සිංහලෙන් විස්තර කරපු පළවෙනි අවස්ථාව මේක වෙන්න ඇති.

    මොක උනත් එක දෙයක් ෂුවර්, විදුලි ආඳලා මොන බයිලෙ ගැහුවත් බලශක්ති ක්ෂේත්‍රයෙ පෙට්‍රෝලියම් වලට තියෙන තැන තව දශක ගණනාවකට නැති වෙන්නෙ නෑ.

    :yes: :yes:
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    උබලා ඔක්කොම වැරදී .

    එකම හේතුව usa economy ඩවුන් .

    ඕකට ඕනෙ රට ගොඩ ගන්න.

    ඌට ඕන දේ උනා.

    ඩිමොක්‍රටික් උන් පවා මේකට කැමති .

    උන්ට ඕනේ ග්‍රේට් ඇමරිකන් අගේන්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    උබලා ඔක්කොම වැරදී .

    එකම හේතුව usa economy ඩවුන් .

    ඕකට ඕනෙ රට ගොඩ ගන්න.

    ඌට ඕන දේ උනා.

    ඩිමොක්‍රටික් උන් පවා මේකට කැමති .

    උන්ට ඕනේ ග්‍රේට් ඇමරිකන් අගේන්.
    කෝල්ඩ් වෝ කාලෙ තිබ්බ ඇමරිකාව ආයෙ ඕනෙ. ලජබට උනුයි සෝෂල් මීඩියා පොන්ස්ලයි ඉලෙක්ට්‍රික් කාර් පොන්ස්ලයි ඇමරිකාව චාටර්ම කරල දැම්මා.
     
    • Like
    Reactions: Bam

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    thel magulk neme
    israel
    trump karayam kiwwa u gahuwe un gahuwe nathnm israel un thaniyem gahanna haduwa nisa kiyala

    උඹ මගුලක් කියනවා.
    ඇමරිකාව පාලනය කරන්නෙත් නෙතන්යාහු බං.
    ට්‍රම්ප්ට තීරණ ගන්න බලයක් නෑ.