අංක එකේ නාලිකාව ???? Rupavahini Or ITN??

අංක එකේ නාලිකාව ????

  • Rupavahini

    Votes: 6 54.5%
  • ITN

    Votes: 5 45.5%

  • Total voters
    11

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අංක එකේ නාලිකාව ???? Rupavahini Or ITN??





    itn.gif

    අද වන විට තිබෙන නාලිකා සියල්ලම පාහේ තමුන් අංක එක බවට පවසිමින් තමන්වම මුරුංගා අත්තේ තැබීමට පටන්ගෙන තිබේ. ඒ අතරින් ඉතා හාස්‍යජනකම අවස්තාව වන්නේ ස්වාධීන රූපවාහිනිය අංක එක යැයි කියා ගැනීමයි. පෙරපාසල් දරුවෙක් වත් ඔය බොරුව පිලිගන්නේ නැත. බොහෝ නිවෙස් වල ස්වාධීන(යයි තමුන්ම කියාගන්නා) රූපවාහිනිය සුසර කරන්නේද නැත. මන්ද යත් එය සුසර කරන්නට ගත කරන කාලයද අපතේ යන බැවිනි. ලංකාවේ පළමු නාලිකාව මෙන්ම රාජ්‍ය නාලිකාවක් බැවින්ද අද වන විට මෙය ඉතා සාර්තක නාලිකාවක් විය යුතුය. එහෙත් එය එසේ නොවීමට හේතුව කුමක්ද? මදක් සිතා බැලිය යුතුය මන්දයත් පාඩු විඳිමින් ITN එක වියදම් කරන්නේ ජනතාවගේ මුදල් බැවිනි.
    ඡන්ද කාලයේ කඩේ යාමේ මහගෙදර ලෙස කටයුතු කරමින් ජාතික රූපවාහිනිය සමඟ කරට කර සටනක් දුන් ITN එක අද වන විටද එහි වෙනසක් නොකරමින් දිගටම කඩේ යාමින් සිටී.

    මොවුන් මහා ලොකුවට කතාකරන්නේ ටෙලිනාට්‍ය දෙක තුනක් ජනප්‍රිය වීම නිසාය. ඔවුන් සිතා සිටින්නේ ඔය ටෙලිනාට්‍ය දෙක තුන නිසා ප්‍රේක්ශක ජනතාව ITN එකට වශී වී ඇතැයි සිතාය. මෙයට සමානයක් ලැබිය යුතු නම් ඒ ලැබිය යුත්තේ "වසරේ බංකොලොත්ම නාලිකාව" ලෙසය. උදාහරණයක් ලෙස හඬ කැවීම් අංශය ගෙන බලමු. විකාශය වන හඬ කැවූ වැඩසටහන් අතරින් ඉතාම දුර්වල ලෙස මෙන්ම බංකොලොත් ලෙස හඬ කැවීම් සිදු වන්නේ ස්වාධීන රූපවාහිනියේඑය. (ජාතික රූපවාහිනියත් ඊට දෙවනි නොවේ)


    තවත් හොඳම උදාහරණයක් නම් "තුලාවයි" එම තුලාවෙහි සමබර කම ගැන නම් කතාකර වැඩක් නැත. එය ඇත්තවශයෙන්ම ඉලෙක්ට්‍රොනික් තුලාවකි.


    එමෙන්ම රූපවාහිනියද ඊට නොදෙවනි තරඟයක් ලබා දේ.




    Rupavahini_Corporation.gif

    ඊට හොඳම උදාහරනය නම් IIFA සම්මාන උළෙලයි. උත්සවයට පෙර ඉතා උජාරුවෙන් තමා මෙහි මාධ්‍ය අනුග්‍රාහක යයි පැවසු රූපවාහිනියට අඩුම වශයෙන් සංස්කරණ කටයුතුවත් නොලැබිනි. එය විකාශය කිරීමටද සැහෙන්න කාලයක් බලා සිටීමට සිදු විය. එයද ඉතා බංකොලොත් විකාශයක් විය. හින්දි භාෂාවෙන් විකාශය වූ IIFA වැඩසටහෙනෙහි උපසි‍රැසි වත් නොවීය. එමෙන්ම වැඩසටහනෙන් වැඩි ප්‍රාමණයක් දැන්වීම් වලින් පිරවීමටද කටයුතු කර තිබිනි. කෙසේ වෙතත් IIFAA හා FIFA වලට පින් සිද්ද වෙන්න රූපවාහිනිය නම් ලකුනු ටිකක් දාගත්තේය. එය ඔවුන් කියන්නේ ඉතා උජාරුවෙනි. කෙසේ වෙතත් මෙය ලංකාවේ පමණක් සිදුවූවක් නොවන අතර ලොව පුරා FIFA විකාශය වූ සෑම නාලීකාවක්ම පාහේ ලෝක වාර්තා තබා ඇත.

    එසේනම් ජනතාවගෙ මුදල් නාස්ති කරමින් පන්ඩිතකම් දොඩවන ස්වාධීන (යයි කියාගන්නා) රූපවාහිනියද , ජාතික නාලිකාවද බන්කොලොත් වීමට හේතුව ඔවුන් විසින්ම සොයා බැලුවා නම් කවදා හෝ සත්‍ය වශයෙන්ම පවුලේ නාලිකාව වීමට හැකියාවකි ලැබෙනු ඇත.




    මතක සිතුවිලි
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    l
    dood akki vage nethiva
    macho kiyanakota oya tika vitharak nethiva
    sirasa genath kiyapan
    itn rupavahini vage kade yana goo godak thamia sirasath
    unuth okama thamai

    swrnavahini & derana thamai sapeksha va honda channel
    unge veradi thibbath goo godaval vela nehe

     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පැටියා;7960925 said:
    SIRASA N Swarnawahini
    Deranath awlak na
    :P
    :D
    :yes:

    sirasath ara vagema anith peththata kade yanva ban
    derana swrnavahini hondayi
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    There channels are the propaganda machines of the government. Anyway Rupavahini was better few years ago. They had large variety of programs. Dubbing is really good. In 2006/2008, Rupavahini showed many good programs. Discovery programs and good children's programs. The films were excellent. I remembered that there was a movie showing every Friday night. But now Both channels sucks !!!
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Habai machan ITn tele dramas nam elamakiri mama nam tele dramas balanawa itn and sunday movie ekai.
    Rupawahiniya gena nam katha karanna deyak na match ekak baluwoth misak e chaneel eka dannewath na.
    Sirase cartoons ela:D
    News nam balanne Swarnawahini thama eka balance news denne
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Habai machan ITn tele dramas nam elamakiri mama nam tele dramas balanawa itn and sunday movie ekai.
    Rupawahiniya gena nam katha karanna deyak na match ekak baluwoth misak e chaneel eka dannewath na.
    Sirase cartoons ela:D
    News nam balanne Swarnawahini thama eka balance news denne

    :yes::yes::yes::yes:
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    Anik eka machan Lankawe un wediyenma tv eke balanne teledramas thama Reasearch report balanna so ITN tedrams thama rank wala udama thiyenne(rank ekata all programms gaththa unata teledramas thama top enne)
    ethin ekai un NO.1 kiyanne eke athi waradakuth na