අංක~තහඩු~ගැන

giyo

Member
Jan 11, 2008
1,496
34
0
thx buddy..............ඔයාගෙ පරන therd link ට්කත් ඇඩ් කලා නම් මරු.......අපි වගේ අයට use full
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    godak sthoothi yaluwa... onna magen Rep.. eda mata kotuwak paninnath deepu sahayogaya mathak karanawa .... Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වාහන වල ගහලා තියෙනවා එක එක විදියේ අංක තහඩු.
    සමහර ඒවා අංක, සමහර ඒවා ඩෑෂ්, සමහර ඒවා ශ්‍රී.
    දැන් නම් ගොඩක් ඉංග්‍රීසි අකුරු…
    මොනවාද මේ අකුරු?
    🙃


    වාහන වල අංක දෙන්නේ කොහොමද? 😉
    නිකම්වත් හිතලා බැලුවද ?? 🤔🤔🤔
    එන්න ඒ ගැන දැන ගන්න.....
    RMV- Vehicle Number Plate system in Sri Lanka | ශ්‍රී ලංකාවේ වාහන අංක තහඩුවේ නොදන්න කතාව