

සම්පූර්ණ ඇත්ත.... ඒත් එයා ඒ ගැන දන්නේ නෑ . මම කොච්චරක් නම් දේවල් එයා වෙනුවෙන් කැපකරන්න ඇත්ද ?
18දා උපන් අයෙක් නම්
දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු...ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු




පහලින් තියෙන්නේ අරයගේ එක....
31දා උපන් අයෙක් නම්
මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු....

12දා උපන් අයෙක් නම්
මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්)
wasanawa nm gawilawath na!![]()



21දා උපන් අයෙක් නම්
මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම් බොරු කියන්න කොහෙත්ම බෑ)
credits goes to atheethayen.blogspot.com
And thanks to Angel to bring this up.










