අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න (part 2)

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    21දා උපන් අයෙක් නම්

    මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම් බොරු කියන්න කොහෙත්ම බෑ)

    22දා උපන් අයෙක් නම්

    මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ )

    23දා උපන් අයෙක් නම්

    මේ අය සංචාරය....නවාතැන් මාරු කිරීම්...අළුත් රැකියා සෙවීම් වැනි දේවල කාර්ය බහුල අයලු....ඒ නිසා මොවුන් වෙනුවෙන් කාලය ගත කරන්නට බොහෝ වෙලාවක් බලා ඉන්න ආදරය කරන ඔබට සිදුවෙනවාලු...ඒ වගේම මොවුන් හිතන්න කලින් ක්‍රියාත්මක වන....ශක්තිමත් පුද්ගලයින්ලු...සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්න දක්ෂ මේ අය සමඟ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු...

    24දා උපන් අයෙක් නම්

    මේ අය තමන් ආදරය කරන අයගේ සතුට නිතරම බලාපොරොත්තූ වෙනවලු...අධික ශබ්දයට කැමති වගේම නිතරම දබර වලටත් පැටලෙන සුළු අයලු...අර්බුදකාරී තත්වයන්ට මූණ දෙන්න මේ අය හරිම කැමතියිලු....හැබැයි මේ අය සමඟ ගතකරන ජීවිතය කොහෙත්ම උදාසීන නම් නෑලු......(වෙනස්ම චරිත ස්වභාවයක් නේද )

    25දා උපන් අයෙක් නම්

    මේ අය නිතරම කනස්සලු ස්වභාවයකින් පසුවෙන අයලු....ඒකට බොහෝවිට හේතුව වන්නෙ නිතරම අනවශ්‍යය අකාරයට සිතීම වන්නට පුළුවන්ලු....එමෙන්ම කනස්සල්ලෙන් ඉන්නා කල තනිවෙන්නට නිතරම උත්සාහ ගන්නවලු...ඒත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍යය ජීවිතයට එන්න ඔවුන්ට පුළුවන්ලු....ආදරය කරන ඔබ ඔබේ උපරිම ඉවසීම මේ අයට දෙන්න ඕනෙලු....

    26දා උපන් අයෙක් නම්

    මේ අය තමන් ආදරය කරන හා තමන්ට ලඟ සම්බන්ධතා තබා ගන්න අය සම්බන්ධයෙන් බලය හා ශක්තිය ගොඩ නගා ගන්න හරිම කැමතියිලු....හැමවිටම හැමදෙයක් තුලින්ම මූලිකත්වය ගන්න අවශ්‍ය මේ අයට අවශ්‍යයිලු... එනිසාම සම්බන්ධකම්වල ගැටලු ඇති කර ගන්නවලු... ඉවසීම බොහෝ අඩු පුද්ගලයින් වශයෙන් මොවුන්ව හඳුන්වනවලු....

    27දා උපන් අයෙක් නම්

    මේ අය තමන් ඉන්නා තැනක ඉන්න...තමන් කරනා දෙය කරන...තමන් කියනා දේ කරන සහකරුවෙක්ව හැමවිටම සොයන අයලු....මොවුන් ඉතා විශ්වාසවන්තයි වගේම ගෞරවයෙන් ඉන්නත් කැමතියිලු...සමහර විට මෙවැනි අය ප්‍රායෝගික නොවන්නත් පුළුවන්ලු...ඉහල රසාඥතාවයක් තිබෙනවා වගේම ඒ ගැන ලෝකයා දැනගන්නවාටත් මොවුන් කැමතියිලු...

    28දා උපන් අයෙක් නම්

    මේ අය විනෝදයට දැඩි කැමැත්තක් දක්වනවා වගේම අසීමිත නිර්මාණශීලී දක්ෂතා වලින් පොහොසත් අයලු....නමුත් මේ අයට මුදල් වෙනුවෙන් බොහෝ වෙහෙසෙන්න සිදු වන නිසා ගෙදර දොරෙන් ඈත් වී ඉන්නටත් සිදුවෙනවලු...සාමකාමී ජීවිතයක් ගත කරන්න කැමති මේ පුද්ගලයින් සමඟ පවත්වන සම්බන්ධ කම් ටිකක් වෙහෙසකාරී වෙන්න පුළුවන්ලු.....

    29දා උපන් අයෙක් නම්

    මේ අය අලුත් අදහස් හා නව තාක්ෂණ ලෝකයෙ කැපුම් සීමාවේ ඉන්න අයලු.....නොයෙකුත් දේවල් ගැන තොරතුරු හොයාගන්න තියෙන කෙළවරක් නැති උනන්දුව නිසාම මේ අය වෙහෙසට පත් වෙනවාලු...ඒ නිසා මේ දේවලට අමතරව ජීවිතයෙ සතුට කියා යමක් ඇති බව ආදරය කරන ඔබට නිතරම මේ අයට මතක් කර දෙන්නට සිදුවෙනවලු.....

    30දා උපන් අයෙක් නම්

    මේ අය හරිම නිර්මාණශීලීයිලු...ඇස..දිව සේම...ආත්මය පිනවන නිර්මාණශීලි බවක් මේ අයගෙන් බලාපොරොත්තුවෙන්න පුළුවන්ලු...උදාහරනයක් විදියට මේ අයට දක්ෂ සූපවේදීන් වගේ කටට රහට ආහාර පිසීමේ හැකියාව තියෙනවලු....හැබැයි ඔවුන් පිසින හැම ආහාරයකටම ඔබ කැමති විය යුතුයි කියලත් ඔවුන් සිතන්නේ නෑලු...මේ අය නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතා ගුණ යහපත් අයලු....

    31දා උපන් අයෙක් නම්

    මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු....

    credits goes to atheethayen.blogspot.com
    And thanks to Angel to bring this up.;)
     
    • Like
    Reactions: gim92

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    22දා උපන් අයෙක් නම්

    මේ අය අමාරුවෙන් වැඩ කරන කාර්ය බහුල පුද්ගලයින්ලු...මෘදු සිත් ඇති පුංචි පුංචි දේ ගැන තදින්ම හිතනවලු....ඉතාම ඉක්මනින් සිත් බිඳීම් ඇති වෙනවලු...වැඩි කතාබහකින් තොර හරිම සංවේදීයිලු...මේ අය සමඟ කලබලයක් ඇති කරගන්න කලියෙන් දෙපාරක් සිතන එක නුවණට හුරුයිලු...( සංවේදී වැඩි අයගෙ හිත ඉක්මනින් බිඳෙනවනවනෙ )

    hariyata hari :)
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala

    23දා උපන් අයෙක් නම්

    මේ අය සංචාරය....නවාතැන් මාරු කිරීම්...අළුත් රැකියා සෙවීම් වැනි දේවල කාර්ය බහුල අයලු....ඒ නිසා මොවුන් වෙනුවෙන් කාලය ගත කරන්නට බොහෝ වෙලාවක් බලා ඉන්න ආදරය කරන ඔබට සිදුවෙනවාලු...ඒ වගේම මොවුන් හිතන්න කලින් ක්‍රියාත්මක වන....ශක්තිමත් පුද්ගලයින්ලු...සාමාන්‍යයෙන් නිවැරදි තීරණ ගන්න දක්ෂ මේ අය සමඟ සතුටුදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්ලු...
    අනේ... ඇත්තනේ.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    18දා උපන් අයෙක් නම්

    දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු...ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු

    සම්පූර්ණ ඇත්ත.... ඒත් එයා ඒ ගැන දන්නේ නෑ . මම කොච්චරක් නම් දේවල් එයා වෙනුවෙන් කැපකරන්න ඇත්ද ?:(:(:(:(:(පහලින් තියෙන්නේ අරයගේ එක....

    31දා උපන් අයෙක් නම්

    මේ අය ඇඟ වෙහෙසා වැඩ කරනා අයලු....තමන් කැමති දෙයක් කෙසේ හෝ ලබාගන්න මොවුන් උත්සාහ කරනවලු...සමහර කටයුතු වලට මොවුන් උවමනාවටත් වැඩියෙන් ශක්තිය යොදවනවලු...ඒ වගේම මෙවැනි අය සමඟ සම්බන්ධතාවයක් ඇති ඔබව ඔවුන් නොතකා හරිනවායි සිතන්න පුළුවන් අවස්ථාත් වැඩීලු...තමන් ආදරය කරන අයගෙන් බොහෝ දේ බලාපොරොත්තු වන මේ අය ලඟ ජීවිතය වෙනුවෙන් සාධාරණ ඉල්ලීමකට හොඳින් ප්‍රථිචාර දක්වන ගුණයකුත් මොවුන් සතුයිලු....

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    11දා උපන් අයෙක් නම්

    මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....(භයානකයි වගේ...)

    :rofl:

    harsha.perera

    Well-known member
  • 12දා උපන් අයෙක් නම්

    මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්)

    wasanawa nm gawilawath na! :oo:

    :yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    me mage...
    21දා උපන් අයෙක් නම්

    මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු

    me mage undege..
    18දා උපන් අයෙක් නම්

    දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු...ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු

    ehema irisiyawak nam penila nehe me aurudu 8ta..
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    21දා උපන් අයෙක් නම්

    මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු ( මගෙ ජීවිතය අයිති කෙනා මෙන්න මේ අංකයෙ....කියලා තියෙන දේවල් නම් බොරු කියන්න කොහෙත්ම බෑ)

    credits goes to atheethayen.blogspot.com
    And thanks to Angel to bring this up.;)

    :rolleyes::rolleyes::):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    21දා උපන් අයෙක් නම්

    මේ අය බාහිර වටිනාකම් ප්‍රශ්ණ කරනවා වගේම ඒවාට අභියෝග කරනවලු....ඒ වගේම තමන් සම්බන්ධතාවය තබා ගන්න ආදරවන්තයා හෝ ආදර වන්තියගෙන් ආත්ම විශ්වාසය වගේම ආත්ම අභිමානයත් බලාපොරොත්තු වෙනවලු....ඒකට පිටස්තර බලපෑම් එල්ල වනවාට කොහෙත්ම කැමති නෑලු...නමුත් එය ආත්මර්ථකාමි ආදරයක් නොවන අතරම මේ අය ඔබට උවමනා හැමදේම ලබා දේවි ලු.... ආරක්ෂාකාරි බවක් මේ අය ලඟදි අනිවාර්යෙන්ම ලැබෙනවලු.....

    කෙල්ලෙක් නැති හින්දා මේක මට එච්චරම අදාල නෑ....:lol::lol::lol::lol::lol::lol::lol: