අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න (part 2)

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න (part 2)

අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න (part 1)
http://www.elakiri.com/forum/showthread.php?p=10290136#post10290136

11දා උපන් අයෙක් නම්

මේ අය ආදරයේදී හරිම විවෘතයිලු...රහසිගත දේවල් මොවුන් ලඟ නැහැල්ලු....තමන්ට සතුට ලබා දෙන යමක් ඇත්නම් ඒ දෙය එලිපිටම කරන්න මේ අය පැකිලෙන්නෙත් නෑලු...අලුත් අලුත් දේ අත්හදා බලන්න කැමති ලු...ඒ වගේම කරනා ඕනෑම දෙයක් මුලින්ම කරන්නෙත් මොවුන්ලු....(භයානකයි වගේ...)

12දා උපන් අයෙක් නම්

මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්)

13දා උපන් අයෙක් නම්

මේ අය හරිම ආකර්ෂණීයයිලු....තමන්ගේ සහකරුවා හෝ සහකාරිය හොඳ පෙනුමකින් බලාපොරොත්තු වෙනවලු...මොවුන් සමඟ ජීවිතය බෙදාගන්න ඔබ කැමතිනම්....අනිවාර්යෙන්ම ඔබ ආකර්ෂණිය විය යුතුමලු....( හිතන්න වෙනවා නේද?)

14දා උපන් අයෙක් නම්

මේ අය ගැන නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රවේශම් විය යුතුමලු...ඔබෙන් සතුටක් සැනසුමක් ලබන්න බැරි තැනකදී නොදනුවත්වම ඔබේ දෑඟිළි අතරින් ගිලිහිලා යන්න පුළුවන්ලු...මේ අයට නැවුම් අදහස් උවමනාලු...ඔවුන් සතුටු වන්නෙ එවිටලු...ඒ වගෙම මෙවැනි අයගෙන් කිසිම ආකාරයක තැම්පත් වීමක් නම් අත්දකින්න යාම ඇත්තටම භයානකයිලු.. (හපෝයි...)

15දා උපන් අයෙක් නම්

මේ අය දැඩිව ග්‍රහණය කරගන්නා ස්වභාවක් ඇති අය කියලා කියන්න පුළුවන්ලු...දීර්ඝ කාලයක් කිසියම් දෙයකට ඇලී ගැලී සිටීමේ හැකියාවක් මොවුන් සතුයිලු...ඒ වගේම සුබවාදී ආකල්ප ඇති අයලු...( අපූරු චරිතයක් වගේ)

16දා උපන් අයෙක් නම්

මේ අය තමන්ගේ ආදර සම්බන්ධතාවයෙන් හෝ විවාහ බැඳීමෙන් ස්ථාවර හා අවාජ්‍ය බවක් බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අය ඔබ බලාපොරොත්තු නොවන දේවලින් ඔබ පුදුමයට පත් කරන්න දක්ෂයිලු...වැඩි කලබලකාරී නැති බොහෝම සාමකාමිව ජීවත් වෙන්න කැමති මේ අය එක්ක කලබලකාරී ජීවිතයක් ගත කරන්න ලෑස්ති උනොත් එය සාර්ථක වන්නේ නෑලු...(ඉවසීමෙන් ඉන්න වෙයි නේද )

17දා උපන් අයෙක් නම්

මේ අය ලිංගික සම්බන්ධතා වලට වඩා බාහිර දේ වෙනුවෙන් කාලය ගැනීම වැදගත් කියලා හිතනවලු.... බොහෝ විට සංවේදී බව නිසාම හිත රිදෝ ගන්නවලු….කොහොම උනත් මේ අය උදාසීන නම් නෑලු. තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන මෙවැනි අය ඔබේ ජීවිතයේ රඳවා ගැනීම ආශිර්වාදයක්ලු...ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු..... ජීවිතයෙ එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න තරම් ශක්තිමත් හිතක් මේ අය සතුයිලු... (හ්ම්ම්ම්ම්..)

18දා උපන් අයෙක් නම්

දහ අට වෙනිදා උපන් අය තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන අයලු...තමන්ගේ ආදරය වෙනුවෙන්..ඒ ආදරය රැක ගන්න බොහෝ දේ කැප කරන්න මේ අය සූදානම්ලු...ඒ වගේ මේ අය තමන්ගේ ආදරය තුල ඊර්ෂ්‍යාවත් අනිවාර්යෙන්ම තබා ගන්නවලු... ඒ තත්වය කොහෙත්ම අසාමාන්‍යයත් නෑලු

19දා උපන් අයෙක් නම්

මේ අය යුක්තියට ගරු කරන අය වීම හරිම වැදගත්ලු...හැබැයි මොවුන් කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දක්ෂ අයත් නෙමේලු...ආදරයට කෙනෙක්ව පොලබවා ගන්න කල්යල් බලන අයලු....හැබැයි ආදරය කරන කෙනාගෙන් උපරිම විශ්වාසය බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අයත් හරිම විශ්වාසනීයයිලු...එ නිසාම මෙවැනි අය සමඟ තිබෙන සම්බන්ධතා සතුටුදාක වෙනවාමලු.....( සුබ පැතුම් )

20දා උපන් අයෙක් නම්

තමන්ගේ සම්බන්ධතාවය විශ්වාසවන්ත එකක් බව තහවුරු වනකම් 20දා උපන් අය ඒ වෙනුවෙන් තමන්ගේ කාලය...හෝ මුදල් වැය කරන්න කැමති නෑලු.....හැබැයි විශ්වාසය ඇති වූ පසුව තමන්ගේ සම්බන්ධතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ අය සූදානම්ලු....මේ අය මෘදු බවට හුඟාක් කැමතියිලු....
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    16දා උපන් අයෙක් නම්

    මේ අය තමන්ගේ ආදර සම්බන්ධතාවයෙන් හෝ විවාහ බැඳීමෙන් ස්ථාවර හා අවාජ්‍ය බවක් බලාපොරොත්තු වෙනවලු...ඒ වගේම මේ අය ඔබ බලාපොරොත්තු නොවන දේවලින් ඔබ පුදුමයට පත් කරන්න දක්ෂයිලු...වැඩි කලබලකාරී නැති බොහෝම සාමකාමිව ජීවත් වෙන්න කැමති මේ අය එක්ක කලබලකාරී ජීවිතයක් ගත කරන්න ලෑස්ති උනොත් එය සාර්ථක වන්නේ නෑලු...(ඉවසීමෙන් ඉන්න වෙයි නේද )
    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    තෑන්ක්ස් නංගි බබා
    ඇත්ත තමා
    මං පව්:):):):):)

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මේව දැම්ම වගේ නෙමෙයි.. මට කොහෙන් හරි 3 වෙනිදා හොයල දෙන්න .
     
    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    17දා උපන් අයෙක්

    මේ අය ලිංගික සම්බන්ධතා වලට වඩා බාහිර දේ වෙනුවෙන් කාලය ගැනීම වැදගත් කියලා හිතනවලු....බොහෝ විට සංවේදී බව නිසාම හිත රිදෝ ගන්නවලු….කොහොම උනත් මේ අය උදාසීන නම් නෑලු.තමන්ගේ ආදර බැඳීම තමන්ගේ ජීවිතය සේ සිතන මෙවැනි අය ඔබේ ජීවිතයේ රඳවා ගැනීම ආශිර්වාදයක්ලු...ඉක්මනින් කෝප වන නමුත් ඉතා ඉක්මනින් යළිත් සාමාන්‍ය තත්වයට පත් වෙනවලු..... ජීවිතයෙ එන ඕනෑම අභියෝගයකට මූණ දෙන්න තරම් ශක්තිමත් හිතක් මේ අය සතුයිලු... (හ්ම්ම්ම්ම්..)

    :D:P:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මෙන්න පූසා මට ගොරවනවා..
    2152561318_b1b33b2d16.jpg

    අපිනන් ඔය පූස් පාට් වලට බය නැහැ ලොක්ක.. :lol::lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,804
    1
    1,850
    113
    ගෙදර තමයි බං
    20දා උපන් අයෙක් නම්

    තමන්ගේ සම්බන්ධතාවය විශ්වාසවන්ත එකක් බව තහවුරු වනකම් 20දා උපන් අය ඒ වෙනුවෙන් තමන්ගේ කාලය...හෝ මුදල් වැය කරන්න කැමති නෑලු.....හැබැයි විශ්වාසය ඇති වූ පසුව තමන්ගේ සම්බන්ධතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මේ අය සූදානම්ලු....මේ අය මෘදු බවට හුඟාක් කැමතියිලු....

    hmm aththa wage.. :D
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    12දා උපන් අයෙක් නම්

    මේ අය සතුට ..වාසනාව හොයාගෙන යන අයලු....ඇත්තටම ඒවයින් මොවුන් අසාර්ථක වෙන්නෙත් කලාතුරකින්ලු....අත්හදා බැලීම් හා අලුත් අදහස් දෝත පා පිළිගන්නවලු...ඒ වගේම කරදරවලින් ඈත්වෙලා ඉන්න නම් විවාහ වෙන්න ඕනෙ කියලා හිතන හුඟාක් අය 12දා ඉපදුන අය වීමත් වැදගත් දෙයක්ලු...සාමාන්‍යයෙන් මේ අය තීරණයකට එන්නේ දීර්ඝ කාලයක් ඒ තීරණය පවත්වා ගන්නමලු...මොවුන් සතුව තිබෙන සුබවාදී ආකල්ප නිසාම අතී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ වාසනා ගුණය මේ අය සතුයිලු....( සුබ පැතුම්)

    wasanawa nm gawilawath na! :oo: