අංක විද්‍යාව තුලින් චරිත හඳුනා ගන්න (part 2)

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    26දා උපන් අයෙක් නම්

    මේ අය තමන් ආදරය කරන හා තමන්ට ලඟ සම්බන්ධතා තබා ගන්න අය සම්බන්ධයෙන් බලය හා ශක්තිය ගොඩ නගා ගන්න හරිම කැමතියිලු....හැමවිටම හැමදෙයක් තුලින්ම මූලිකත්වය ගන්න අවශ්‍ය මේ අයට අවශ්‍යයිලු... එනිසාම සම්බන්ධකම්වල ගැටලු ඇති කර ගන්නවලු... ඉවසීම බොහෝ අඩු පුද්ගලයින් වශයෙන් මොවුන්ව හඳුන්වනවලු....