අංගම්පොර හම්බයන්ට
අලන්දර් ලෙබ්බේ සුවාන්දීන්, පකීර් නන්දි යාතීන්බාවා, ආදම් ලෙබ්බේ මුහම්මදු සලීම්, අබුල් හසීම් මුහම්මද් අසාමි, අබ්දුල් සලාම් අලීම් තම්බි, අහම්මදු ලෙබ්බේ සුලයිමා ලෙබ්බේ, ඉස්මායිල් යාසීම් බාවා, කලන්දර් ලෙබ්බේ මුහම්මද අලියාර්, ආදම් ලෙබ්බේ අප්වල් හපූර්, මීරා සහීබු සහබ්දීන්, මතේෂ් මොහොමඩ් අලි යන මුසල්මානුවන් මේ වන විටත් ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක අංගම්පොර කලායතන ලියාපදිංචි කොට හමාරය. එය කුමන නීතිමය පදනමක් මත සිදුවූයේද ඕනෑම අයෙකුට ඕනෑම කලායතනයක් නිර්මාණය කොට පවත්වාගෙන යා හැකි ද? පවතින නීතිය සලකා බැලිය යුතු ය.
අද වන විට ලංකාවේ ඕනෑම තැනක සුදුසුකම් ලත් අයෙකුට කලායතනයක් ලියාපදිංචි කිරීමේ හැකියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන අතර ඒ සඳහා සංස්කෘතික දෙපාර්තමෙන්තු නිලධාරීයාගේ නිර්දේශය අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ඉල්ලුම්කරු සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එහි නීති රීති පද්ධතිය වන්නේ “සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ නව ව්‍යවස්ථා මාලාවේ අංක 05 යටතේ දැක්වෙන සුදුසුකම් සහිත අයෙකු විසින් හෝ එවැනි සුදුසුකම් සහිත ආචාර්ය මණ්ඩලයක් යොදවා වෙනත් අයෙකු විසින් හෝ මණ්ඩලයක් විසින් පවත්වාගෙන යන, සිසුන් 20 දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවකගේ සාමාන්‍ය දෛනික පැමිණීමක් ඇති, ව්‍යවස්ථා මාලාවේ අංක 02 යටතේ ඇති නිර්දිෂ්ට වර්ගයන්ගෙන් එකකට අදාළ කලා විෂයයන් උගන්වන්නා වූ රජයට අයත් නොවන ආයතන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරනු ලබයි.“
කිසිඳු නීතිමය පදනමකින් තොරව ලියාපදිංචි කොට ඇති මෙම මුසල්මානුවන් 11 දෙනා ලියාපදිංචි කිරීම සිදු වූයේ රජ්‍ය ආයතනයක් තුළදී නිසා සමාවක් ලබා දිය නොහැකි වුවද මෙවන් වූ ලියාපදිංචීන් තවදුරටත් සනාථ කිරීමට මෙම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ඉහළම ආයතනය වන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉහත ලිපිය සමත් වී ඇති. පහළ මට්ටමේ නිලධාරීන් නීතිය හා සංස්කෘතිය නොදැන සිටියද ටී (තලෙයි). බී (බාන්). ඒකනායක ඇතුළු සංස්කෘතික අමාත්‍යාංශ නිලධාරීන් සංස්කෘතිය නොදැන සිටීම කොතරම් අවාසනාවන්තද? මේ රටේ පොඩි මිනිහෙකු මෙම වරද කලානම් ආණ්ඩුම මහා ඉහළින් රූපවාහිනියේ හා පත්තර වල දමා තමන්ගේ දේශපාලන බඩ වඩා ගනු ඇති. නමුත් දේවාලයේ කපුවා දේවාලයේ මලපහ කළ විට ගඳ නැතිවා කීවා සේ සංස්කෘතික ඇමතිට මේ රටේ ප්‍රෞඪ ඉතිහාසයට හා සංස්කෘතියට හානි කිරීමට හැකියාව ලැබී ඇතිවා සේ හැඟේ. කොහොම වුණත් තලෙයි බාන් ඒකනායක මතක තබා ගත යුතු එක් කාරණාවක් ඇත. එනම් මේ කෙළගසන්නේ සැබවින්ම උඩබලාගෙන බවයි. තම්බියා හෙට අනිද්දාම සිංහලයාට මං පහරනු ඇත. එදාට ඒකට සංස්කෘතික අමාත්‍යාංශයත් වග කිවයුතු වනු ඇත.
එකඳු මුස්ලිම් ජාතිකයෙක් හෝ මේ රටේ ජාතික වීරයෙක් නොවූ ඉතිහාසයක් තුළ මේ රට ආරක්ෂා කිරීම උදෙසා යුග යුග ගණන් ඉන්දියාව මූලික කොටගත් පරදේසක්කාර බලවේග හමුවේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී සිටීමට සිංහලයාට ආත්ම ශික්තිය ලබා දුන් අති උතුම් අංගම් ශාස්ත්රයේ නිල අයිතිය මුස්ලිම් ජාතිකයන්ට ලියා දීමේ මහා ශාපයට මුල පුරා සිටින සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හෙට අනිද්දා බස්නායක නිලමේ තනතුරත් තම්බියෙකුට ලබා දුන හොත් පුදුම විය යුතු නොවේ.