අංගම්පොර හෙළ සටන් කලා

Masked_Master

Member
Apr 29, 2017
157
13
0
කාටද මතක තට්ටුගෙවල්වල, මිස්ටර් අංගම් පොර..

අම්මෝ පිංපොංල කනව කෑමක් ඉස්පිරිතාලෙන් කට්ටිය නවතින්නෙ

ආයි, ඌයි, අම්මෝ.....
Mathaka nane :no:
 
Masked_Master

Member
Apr 29, 2017
157
13
0

මම නම් මහත්තයෝ අංගම් දන්නේ නැ .ඊ උනාට අංගම් කියලා කලආරි පට්ටු සිලම්බම් චිනදී උගන්නන්නකොට ඒ අස්සේ වුෂු කරාටේ මාස්ටර්ලා බොරුවට අංගම්පොර කියල වෙනත් දෙයක් උගන්නන්කොට මෙන්න මේකයි හරි දේ කියන එකයි පෙන්නුවේ මම.හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන කෙනෙක් නෙවෙයි කියලා හිතනවා.විවර්ත මනසකින් බලන්න.අංගම්පොර දන්නා අය ඒවා මිඩියා වල පෙන්න පෙන්න යන්නේ නැ.අදටත් උඩරට පළාතේ අංගම්පොර පවුල් ඉන්නවා.පවුලෙන් පිට දෙන්නේ නැ.එයාල ඒවා අරක්ස්සකරගෙන ඉස්සරහට අරගෙන යාවි.අන්න තම්බියොත් අංගම්පොර ශිල්පියෝ වෙලාලු දැන්

Onna oka thamai ape gon kama. Japane Karate wage apeth hamotama angam igena ganna puluwan thathwayak thibunanam horunta idak nane. Ape ewunta hangagena kalane purudu.
 
AnuradhaRa

Well-known member
  • E Episode eka dannako balanna apitath :rolleyes:

    ඉස්සර ස්වර්ණවාහිනියෙ ගිය පරණ කතාවක්නෙ බං. මටනං හොයාගන්ඩ බැරි වුණා :dull:
    අන්තිමට කට්ටිය තඩිස්සි වෙලා ඉස්පිරිතාලෙ ඉන්න හැටි දැක්කම :lol:
     
    • Like
    Reactions: Masked_Master

    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    ඉස්සර ස්වර්ණවාහිනියෙ ගිය පරණ කතාවක්නෙ බං. මටනං හොයාගන්ඩ බැරි වුණා :dull:
    අන්තිමට කට්ටිය තඩිස්සි වෙලා ඉස්පිරිතාලෙ ඉන්න හැටි දැක්කම :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnuradhaRa

    Well-known member

  • ඉස්සෙල්ලම කට්ටියව බඳව ගන්ඩ කැඳෝනව. කට්ටිය පෝලිමට කාමරයක් ඇතුලට ගන්නව ෆිට්නස් බලන්ඩ.
    පිං පොං කාරයයි (මූ ඉස්සර ඉරටුව වගේ) තව තට්ටු ගෙවල් වල දෙන්නෙකුයි ඇතුලට යනව.
    ඇතුලෙ මොනවද වෙන්නෙ කියල අපිට පෙන්නන්නෙ නෑ
    සද්දෙ විතරයි ඇහෙන්නෙ, අම්මෝ ආයි ඌයි :lol:

    ඊ පස්සෙ තමා තුන්දෙනාම ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල තියෙන්නෙ
     
    Last edited:

    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    ඉස්සෙල්ලම කට්ටියව බඳව ගන්ඩ කැඳෝනව. කට්ටිය පෝලිමට කාමරයක් ඇතුලට ගන්නව ෆිට්නස් බලන්ඩ.
    පිං පොං කාරයයි (මූ ඉස්සර ඉරටුව වගේ) තව තට්ටු ගෙවල් වල දෙන්නෙකුයි ඇතුලට යනව.
    ඇතුලෙ මොනවද වෙන්නෙ කියල අපිට පෙන්නන්නෙ නෑ
    සද්දෙ විතරයි ඇහෙන්නෙ, අම්මෝ ආයි ඌයි :lol:

    ඊ පස්සෙ තමා තුන්දෙනාම ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල තියෙන්නෙ

    :lol::lol::lol::rofl::rofl::rofl: onna katha. dan ewa wageda ne? :rofl: