අංගම් පොරත් අහවරයි! (හම්බං පොර.)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
german walath angam pora classes thiyenawa banz.. suddo kee denek mehe awith oka igenagena giyada kiyala ubala dannawada?? :D :D sinhalayonta withrak nam oka ugannanna aiythiya thiyenne unta igannuwe ai..??? kohewath yana hamba seen walata kaa gahana un sudu hama dakkama katai pukai wahagena lol :D :D

http://www.angampora.com/international/angam-in-europe/angam-in-germany

angampora_fake_costium.jpg

මේ ඉන්නේ උඹ ඔය කියන "ඔලිවර් හර්මන්" කියන ජර්මන්කාරයා! මූට ඉගැන්නුවේ "කරුණාපාල මාස්ටර්" කියන අංගම් හොරා! ඌ අංගම් ගුරුවරයෙක් නෙමෙයි, චීනඩිකාරයෙක්!!!!!
වැඩි විස්තර මෙතන තියෙනවා!!!!!

>>Karunapala fake angam<<
 
nalaka1163

Member
Jun 9, 2011
37
3
0
යාලුවනි අත් දෙක එකතු කරලා බුදුන් , දෙවියන් වදින්න බැරි කෙනෙකුට මේ දේ ඉගෙන ගන්න බෑ., tv show වලට එන හැමෝම අංගම් කාරයෝ නෙවෙඉ ඇත්ත, එත් මේ ශිල්පය පන වගේ රකින පුද්ගලයෙක් හා පිරිසක් ඉන්නවා, රටට ලෝකෙට අඬ බෙර ගහන්න බෑ, ශිල්පය උරුම අය එතැනට යනවා. ඔයාලටත් උරුම නම් ඉගෙනීමට ලැබේවි,කොහොමඋනත් ගෙරි මස් කන උන්ට මේකේ මානසික පැත්ත ගැන හිතන්නවත් බෑ. මුස්ලිම් අයට අංගම් යන නම විකිණීම අපේ කොන්ද පන නැති පාලකයන්ගේ වරදක් නමුත් එයාලට මේ ශිල්පය ගැන හිටන්නවත් බෑ..
 
  • Like
Reactions: been10

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මා දන්නා පරිදී අංගම්පොර ශිල්පින් ඔවුන්ගේ අනන්‍යතාව ය හෙළි කරන්නේ නැ .ටීවී වල එතකොට ෆිල්ම් වල රගපාන්න යන්නේ නැ.ගොඩක් දැන් ඉන්නේ අංගම්පොර කියා ගන්න්න ය එක්කෝ කලින් කුන්ග්ෆු මාස්ටර්ලා නැතිනම් කරාටි ක්ලාස් කරපු අය.අංගම්පොර ඔහොම ක්ලාස් දාලා උගන්නවන දෙයක් නෙවෙයි. රිටිගල සුමේද කියන්නේ කලින් වුෂු ක්ලාස් කරපු පොරක් පස්සේ පොර කේරලේ ගිහින් කලාරි පත්තු ඉගෙන ගෙන මෙහෙ ඇවිත් පොර ටෝක් දෙනවා පරම්පරාවෙන් අවා කියලා බම්බුව තමා.අනික ඔය හම්බයෝ කරන්නේ අංගම්පොර නෙවේ චිනඩි වගේ එක එක දේවල් කලාවන් කරලා හදා ගත්ත දෙයක්
    මෙතන ලස්සනට කට්ටියගේ පැටිකිරිය ගැන විස්තර කරලා තියෙනවා
    http://angamhoru.blogspot.com/
     
    Last edited:

    අනිවා මචෝ! බෞද්ධයෙක්ට උනත් වේලපත්කඩය බලන්නැතුව මේ ශාස්ත්‍රය උගන්වන්නේ නෑ!!!!
    මේ ශාස්ත්‍රය ඒතරම්ම රහසිගතයි!!!!!!!!!!!
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මා දන්නා පරිදී අංගම්පොර ශිල්පින් ඔවුන්ගේ අනන්‍යතාව ය හෙළි කරන්නේ නැ .ටීවී වල එතකොට ෆිල්ම් වල රගපාන්න යන්නේ නැ.ගොඩක් දැන් ඉන්නේ අංගම්පොර කියා ගන්න්න ය එක්කෝ කලින් කුන්ග්ෆු මාස්ටර්ලා නැතිනම් කරාටි ක්ලාස් කරපු අය.අංගම්පොර ඔහොම ක්ලාස් දාලා උගන්නවන දෙයක් නෙවෙයි. රිටිගල සුමේද කියන්නේ කලින් වුෂු ක්ලාස් කරපු පොරක් පස්සේ පොර කේරලේ ගිහින් කලාරි පත්තු ඉගෙන ගෙන මෙහෙ ඇවිත් පොර ටෝක් දෙනවා පරම්පරාවෙන් අවා කියලා බම්බුව තමා.අනික ඔය හම්බයෝ කරන්නේ අංගම්පොර නෙවේ චිනඩි වගේ එක එක දේවල් කලාවන් කරලා හදා ගත්ත දෙයක්
    මෙතන ලස්සනට කට්ටියගේ පැටිකිරිය ගැන විස්තර කරලා තියෙනවා
    http://angamhoru.blogspot.com/

    රියල් කතාව මචන්! ඔය රිටිගල සුමේධයා එහෙම්ම පිටින්ම බොරුකාරයෙක්! පොර දැන් වූෂු,කලරි මික්ස් කරපු අමුතු අංගම්පොරයක් උගන්වනවා!!!!!!
    මේ තියෙන්නේ පොර ඉන්දියාවේ කේරලාවලදි "කලරි" ඉගෙන ගන්න හැටි!!!!!!

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රියල් කතාව මචන්! ඔය රිටිගල සුමේධයා එහෙම්ම පිටින්ම බොරුකාරයෙක්! පොර දැන් වූෂු,කලරි මික්ස් කරපු අමුතු අංගම්පොරයක් උගන්වනවා!!!!!!
    මේ තියෙන්නේ පොර ඉන්දියාවේ කේරලාවලදි "කලරි" ඉගෙන ගන්න හැටි!!!!!!

    ara kaduwela dial 1 nam sira
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ara kaduwela dial 1 nam sira

    මචන් ඔය කියනවා ඇත්තේ කඩුවෙල කොරතොට අංගම් කියා ගන්න පොර වෙන්න ඇති මම දන්නා විදිහට එයා කරාටේ මාස්ටර් කෙනෙක් 2006 මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ කරත උගන්වලා තියෙනවා
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    macahng la magee adahasa tamai lankaawe tibba ee satan kalaawa dan kaalaytah samagama practice eka adu welaa nisaa quality eka nathi wela. mama practice eka kiyala kiwwe satan wadeema. satan kalawakin satan karanne nathnam eeka nikanma lassana kalawak bawata path wenawa. oya tika chinese martial arts walatah welaa tiyanawa eeka hinda hugak egollange martial arts hitan nikanma routine ekak welaa tiyanne.
    habai china wala taamath traditional martial arts fighting tournaments hitan tiyanawa namuth lankaawe angampora wala ehema nehe eekai case eka:(
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    මචන් ඔය කියනවා ඇත්තේ කඩුවෙල කොරතොට අංගම් කියා ගන්න පොර වෙන්න ඇති මම දන්නා විදිහට එයා කරාටේ මාස්ටර් කෙනෙක් 2006 මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ කරත උගන්වලා තියෙනවා

    Yes machan!!!:yes:
    කොරතොට අංගම් මුහන්දිරම් අජන්ත මහන්තාරච්චි කියන කෙනා මම දන්න තරමින් ජාත්‍යන්තර කීර්තියට පත් වෙච්ච කරාතේ සෙන්සෙයි කෙනෙක්ගෙන් (අදාල ගුරුවරයාගේ නම හෙලි කරන්න එක හරි මදි නෙ බං!) මීට කාලෙකට ඉස්සර කරාතේ ඉගෙන ගෙන තියෙනවා....!!
    ඒත් එතුමා ඒක පිලිගන්නවාද නැද්ද කියන්න නම් මන් දන්නෑ.....!!

    (හැබැයි කොරතොට අංගම් පරපුරක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා!!)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    macahng la magee adahasa tamai lankaawe tibba ee satan kalaawa dan kaalaytah samagama practice eka adu welaa nisaa quality eka nathi wela. mama practice eka kiyala kiwwe satan wadeema. satan kalawakin satan karanne nathnam eeka nikanma lassana kalawak bawata path wenawa. oya tika chinese martial arts walatah welaa tiyanawa eeka hinda hugak egollange martial arts hitan nikanma routine ekak welaa tiyanne.
    habai china wala taamath traditional martial arts fighting tournaments hitan tiyanawa namuth lankaawe angampora wala ehema nehe eekai case eka:(

    අනිවාර්යයෙන්ම! ඕනෑම සටන් කලාවක භාවිතයක් තියෙන්නම ඕනේ
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුස්ලිම් භක්තිකයන් අංගම් සාස්ත්‍රයට අයිතිවාසිකම් කියන්නේ මොන ඓතිහාසික පදනමින් ද යන්න මට නම් නොතේරේ. අංගම් සාස්ත්‍රය හෙළයන් ගෙන් වෙනත් ජාතිකයන්ට යෑම සිදුවිය නාහැකි අභව්‍යයකි. මට නම් පෙනෙන්නේ මොවුන් රජයෙන් දෙන යම් යම් ආධාර ලෝභයෙන් මෙසේ විවිධ දේවල් පෙන්වමින් අංගම් ශිල්පීන් ලෙස පෙනී සිටින බවය. ඔවුන් මෙසේ හෙලයන් ගේ දේවලට අයිතිවාසිකම් කීමෙන් ම දේවල් දෙකක් පෙනී යයි. පළමුවැන්න අපට අයිති ද් අති සීඝ්‍රෙයන් අපෙන් ගිලිහෙමින් තිබෙන බවය. දෙවැන්න ඔවුන් පුළුවන් තරම් අපේ දේ සොරකම් කරන බවය. මේ දෙකම අපේ ඇස් -කන් ඇරවිය යුත් කරුණු වේ.

    අංගම් සටන් උගන්වන ගුරුන් ගැන යම් යම් ප්‍රශ්න ඇති බව අපට පෙනී යයි. ප්‍රධාන කරුණකට මම එකග වෙමි. එනම් අංගම් ශිල්පීන් ප්‍රසිද්ධිය තකා පෙනී නොසිටින බවය. එසේම තම පොරත්වය පෙන්වීමට ඌරාවලේ කෙටීමට අභියෝග නොකරන බවය.

    විශිෂ්ඨතම අංගම් ශිල්පීහු තවමත් ලක්දිව සිටිති. කුරුණැගල, දඹදෙණිය, පොලොන්නරුව, ගම්පල, නුවර උඩුපිල, මන්දාරම් නුවර ආදි ප්‍රෙද්ශවල එවන්නන් සිටින බව පෞද්ගලිකව දනිමි. නමුත් ඒ ගුරු උතුමන් කිසිවිටෙක වහසි බස් නොකියන, සමාජයේ අති ධාර්මිකව දිවි ගෙවන, බොහෝ කොට බෙරවා කුලයට සම්බන්ධ අයවළුන් වෙති. (මේ ගැන මගෙන් අසා පීඑම් ගැසීමෙන් කරුණාකර වළකින ලෙස ඉල්ලමි. මා මේ ගැන කිසිදු තොරතුරක් ලබා නොදෙමි.)

    ඔබට අංගම් ශ්‍රාස්ත්‍රය සත්‍ය ලෙසට ම ඉගෙනීමට අවැසි නම් ආරංචි මාත්‍ර වලින් ඉව පිහිටුවා ගෙන ඔවුන් සොයා යන්න. ඔබ ට ශ්‍රාස්ත්‍රය ලැබීම ඔබ පෙර කල කර්ම විභාග කිරීමෙන් (එනම් වේලපත්කඩ විමසීමෙන්) සහ ඔබට යම් පරිවාස කාලයක් බලා දීමෙන් පසුව සිදු වනු ඇත.