අංගවිකල සර්වබලධාරි දෙවියන්
ලොව ඇත්තේ එකම ජාතියක් පමණි එ ඇමරිකානුවන්ය.ඔවුන්ගේ සිතැගි පරිදි ඔවුන් ඔවුන් සර්වබලධාරි දෙවියන් වන්නේය. ලොව හරි වැරද්ද නියම කරවන්නේ ඔවුන්ය.ඔවුන් කරනා සියලු දෙ එම දෙවියන් විසින් හරි කියා නියම කල දෙවල්ය.ඔවුන්ට අනුව අපව ඔවුන් මවා ඇත්තේ ඔවුන්ගේ පාදයෙනි එම නිසා අප කරන සියලු දේවල මානව හිමිකම් කඩකිරිම්ය. ඔවුන් ඔවුන්ගේ ලොවට පමණක් පෙනන්නට වසා ඇති ස්ථානයෙන් මැවු තිස්වසරක් ලංකිකයන්ට ඔවුනට අනුව අපිට කිරි පෙව් අතදරුවන්. අපට අනුවනම් අපේ ලේ උරා බිපු රාක්ශයින්. අප විසින් අප දෙරණින් අතුගා දැමුවාට එම සර්වබලධාරි දෙවියන් අපට දඩුවම් දිමට යාතිකා කිරිමක් ආරම්භකර ඇත්තේය. මෙ කියන්නාව සර්වබලධාරි දෙවියන්ගැන අවසාන වශයේන් එලබිය හැක්කේ ඔහු මහත් අංගවිකල දෙවියේක් බවය.

moko ban me