Merchant# විවෘත කේත මෘදුකාංගයක් විදියට නිකුත් කරලා තියෙන්නේ.
Visual Studio IDE එක, .NET ෆ්රේම්වර්ක් එක, සහ C# භාෂාව දන්නා කෙනෙක් (හෝ දන්නා යාළුවෙක් ඉන්නා කෙනෙක්) ට පුළුවන් ඒ කියපු දේවල් භාවිතා කරලා, මේ දීල තියන source code එක ඇසුරින් setup එකක් හදාගන්න.
ඔබට හෝ මිතුරාට Git දැනුම තියනවා නම්, සහ යම් කිසි ප්රයෝජනවත් වෙනස් කමක් කරනවා නම් Merchant# එකට, අපිට Pull Request එකක් එවන්න. ඒ වෙනස් කම හොඳ නම් අපි ප්රධාන source code එකට එකතු කරන්නම්.