අංගසම්පුර්න POS system Free
You're welcome to hack.
Sanmark Solutions හදපු Software System තුනක් Open Source කරලා තියෙන්නේ. කැමති කෙනෙකුට රිසි සේ භාවිතා කරන්න පුලුවන්.
මෙන්න ලින්කුව - github.com/sanmark
1. Merchant# - අංග සම්පුර්න POS system එකක් C# වලින් කරපු. ලංකාවේ දැනට තීන ඕනම POS System එකක් එක්ක තරඟ කරන්න තරම් හෙඳ මට්ටමක තීනවා.
විශේෂතා කිහිපයක් -
2. Distro# - Product Distribution (Agencies ) කරන අයට හදපු System එකක්. Laravel framework එක භාවිතා කරල හදලා තියෙන්නේ.
3. Quote#- ඕනැම සේවාවක් සපයන කෙනෙකුට හෝ ආයතනයකට පහසුවෙන් Quotation එකක් දෙන්න භාවිතා කරන්න පුලුවන් පොඩිSystem එකක්. API එක Laravel සහ Front end එක AngulerJs භාවිතා කරල හදලා තියෙන්නේ.
වැඩිපුර - POS system ගැන Thread කිහිපයක් එලකිරියේ ගියා. Merchant# pos එක දැනට මම Shop එකේ භාවිතා කරනවා. භාවිතා කරන කොට මොනවා හරි අවුලක් වුනොත් විසදලා දෙන්නම් (Developing නොවේ).
Official Website - www.sanmark.lk
හැකිපමනින් සැලකුවාට කම් නැත

- එකවර ගනුදෙනුකරුවන් ඕනම ගානකට Bill කිරිමේ හැකියාව
- මිලදි ගන්න Item ගාන අනුව Discount දිමේ හැකියාව
- චෙක්පත් Print කිරිමේ හැකියාව
- සිංහල හෝ ඉන්ග්‍රිසි මාධ්‍යයෙන් බිල් Print කිරිමේ හැකියාව
- මිලදි ගත් මිල අනුව පවතින Stock එක බලා ගැනිමේ හැකියාව
- එක් එක් Usres ට වෙන වෙනම System එකේ Features වලට access permission ලබාදිමේ හැකියාව
- Multiple payment options - Credit card, Cash, credit

Last edited: