අංගසම්පුර්න POS system Free

Budhajeewa

Member
May 20, 2007
15
2
0
mb 2.5 pos sytem ekak dakkami. :lol::lol::rofl:

ඒ ZIP කරන ලද source code එක. Un-zip කරපු source code එක 7 MB ට ආසන්නයි. සෙටප් එක 11.3 MB (නවතම නිකුතුව.).

Don't judge a software by its file size. ;)
 

Budhajeewa

Member
May 20, 2007
15
2
0

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මේකේ database script එක හරි database එක හරි කා ලග තියෙනවා ද ? upload කරලා තියෙන්නේ source code එක විතරයි නේ
     
    • Like
    Reactions: Cenon

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    What is the pos system ?

    A retail point of sale system typically includes a cash register (which in recent times comprises a computer, monitor, cash drawer, receipt printer, customer display and a barcode scanner) and the majority of retail POS systems also include a debit/credit card reader.

    https://en.wikipedia.org/wiki/Point_of_sale
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඕක ඉතින් අපි දන්නවා නේ , Software එකක් හදන්නේ නේ අපි ට ඕනේ ,මේකේ database script එක හරි database එක හරි කා ලග තියෙනවා ද ?

    What is the pos system ?

    A retail point of sale system typically includes a cash register (which in recent times comprises a computer, monitor, cash drawer, receipt printer, customer display and a barcode scanner) and the majority of retail POS systems also include a debit/credit card reader.

    https://en.wikipedia.org/wiki/Point_of_sale
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    අංගසම්පුර්න POS system Free

    You're welcome to hack.

    Sanmark Solutions හදපු Software System තුනක් Open Source කරලා තියෙන්නේ. කැමති කෙනෙකුට රිසි සේ භාවිතා කරන්න පුලුවන්.

    මෙන්න ලින්කුව - github.com/sanmark

    1. Merchant# - අංග සම්පුර්න POS system එකක් C# වලින් කරපු. ලංකාවේ දැනට තීන ඕනම POS System එකක් එක්ක තරඟ කරන්න තරම් හෙ‌ඳ මට්ටමක තීනවා.
    විශේෂතා කිහිපයක් -

    • එකවර ගනුදෙනුකරුවන් ඕනම ගානකට Bill කිරිමේ හැකියාව
    • මිලදි ගන්න Item ගාන අනුව Discount දිමේ හැකියාව
    • චෙක්පත් Print කිරිමේ හැකියාව
    • සිංහල හෝ ඉන්ග්‍රිසි මාධ්‍යයෙන් බිල් Print කිරිමේ හැකියාව
    • මිලදි ගත් මිල අනුව පවතින Stock එක බලා ගැනිමේ හැකියාව
    • එක් එක් Usres ට වෙන වෙනම System එකේ Features වලට access permission ලබාදිමේ හැකියාව
    • Multiple payment options - Credit card, Cash, credit
    මේවට අමතරව සාමාන්‍ය POS system එකක තියෙන හැම පහසුකමක්ම තියෙනවා.

    2. Distro# - Product Distribution (Agencies ) කරන අයට හදපු System එකක්. Laravel framework එක භාවිතා කරල හදලා තියෙන්නේ.

    3. Quote#- ඕනැම සේවාවක් සපයන කෙනෙකුට හෝ ආයතනයකට පහසුවෙන් Quotation එකක් දෙන්න භාවිතා කරන්න පුලුවන් පොඩිSystem එකක්. API එක Laravel සහ Front end එක AngulerJs භාවිතා කරල හදලා තියෙන්නේ.

    වැඩිපුර - POS system ගැන Thread කිහිපයක් එලකිරියේ ගියා. Merchant# pos එක දැනට මම Shop එකේ භාවිතා කරනවා. භාවිතා කරන කොට මොනවා හරි අවුලක් වුනොත් විසදලා දෙන්නම් (Developing නොවේ).


    Official Website - www.sanmark.lk

    හැකිපමනින් සැලකුවාට කම් නැත :yes::yes:
    bump