අංගසම්පුර්න POS system Free

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Visual Studio පාවිච්චි කරලා setup එකක් build කරගන්න පුළුවන්.

    Merchant# විවෘත කේත මෘදුකාංගයක් විදියට නිකුත් කරලා තියෙන්නේ.

    Visual Studio IDE එක, .NET ෆ්‍රේම්වර්ක් එක, සහ C# භාෂාව දන්නා කෙනෙක් (හෝ දන්නා යාළුවෙක් ඉන්නා කෙනෙක්) ට පුළුවන් ඒ කියපු දේවල් භාවිතා කරලා, මේ දීල තියන source code එක ඇසුරින් setup එකක් හදාගන්න.

    ඔබට හෝ මිතුරාට Git දැනුම තියනවා නම්, සහ යම් කිසි ප්‍රයෝජනවත් වෙනස් කමක් කරනවා නම් Merchant# එකට, අපිට Pull Request එකක් එවන්න. ඒ වෙනස් කම හොඳ නම් අපි ප්‍රධාන source code එකට එකතු කරන්නම්.

    ඒ ZIP කරන ලද source code එක. Un-zip කරපු source code එක 7 MB ට ආසන්නයි. සෙටප් එක 11.3 MB (නවතම නිකුතුව.).

    Don't judge a software by its file size. ;)

    Indeed you are. If you have anything to add to the system, we welcome Pull Requests. :)

    That's very good advice.

    However, our source code is open for all the world to see. You can see if there's any fishy code:

    - https://github.com/sanmark/merchantsharp-v4
    - https://github.com/sanmark/merchantsharp-v4-db
    - https://github.com/sanmark/merchantsharp-custom-controllers

     
    • Like
    Reactions: pasansnoop