මේ කුසල කර්මයන්ගේ බලයෙන් අංගුලිමාල මහ තෙරුන් වහන්සේට #මහා_තේජස් ඇති විය.
මිනී මැරුවෙ ගුරුවරයාට කරන ගෙවීමක් විදිහට (ගුරු පඬුරු විදිහට). බයට නෙවේ.තේජසක් තිබුන නම් මිනී මරපන් කිව්ව ගුරාට තේජස පෙන්නනවා. බය බෝයි වගේ ඉන්නෙ නෑ
ගුරුතුමිය : හෙට එනකොට සාරියක් අරන් වරෙන්මිනී මැරුවෙ ගුරුවරයාට කරන ගෙවීමක් විදිහට (ගුරු පඬුරු විදිහට). බයට නෙවේ.
ඔයාලා ඉතිං ඔය කතා අහලා නෑනෙ.
කමක් නෑ. Bump කරලා දෙනවනෙ.
එහෙනම් කෙලින්ම මිනී මරමු.. එලMini marelath rahath wenna puluwan kiyanne …aliyek pereheraka geniyana eke awlakma na…
@dilann therunada?
ඔව්. ඔයා ඔය කියන එක නම් නෝංජල්කම වෙන්න පුලුවන්.ගුරුතුමිය : හෙට එනකොට සාරියක් අරන් වරෙන්
සිසුවා : හා හොඳමයි.
මේකට කියන්නෙ නොන්ජල්කම
දැන් උබට ගුරු පඩුරු විදියට මිනි මරන්න කිව්වොත් උබ මිනි මරනවා ද ?මිනී මැරුවෙ ගුරුවරයාට කරන ගෙවීමක් විදිහට (ගුරු පඬුරු විදිහට). බයට නෙවේ.
ඔයාලා ඉතිං ඔය කතා අහලා නෑනෙ.
කමක් නෑ. Bump කරලා දෙනවනෙ.

මොන ශිල්පය ඉගෙන ගන්න කොටද?දැන් උබට ගුරු පඩුරු විදියට මිනි මරන්න කිව්වොත් උබ මිනි මරනවා ද ?
නෑ.ඔය අංගුලිමාලගේ ගුරු පඩුරු කතාවම ඉස්සරහට දාල ගුරු හාමුදරුවෝ සාමනේරට කටට දුන්නොත් ගන්න ඕනද ?
එහෙනම් මොකද මේ මිනීමරපු එකෙක්ගේ ගුරු පඩුරු ලොකු කරන් කියවන්නේ ?හේතුව- අපි ආදර්ශයට ගත යුත්තේ අංගුලිමාල මහරහතන් වහන්සේව නිසා.
ඇදුරු තෙමේත්ඔවුන් දෙතුන් යලක් කී පසු සැබැව යැයි පිළිගෙන ඔහු මරා පියම්හ යි සිතා ඇතුන් සත් දෙනෙකුට සම බල ඇති හෙයින් කෙනෙකු ලවාත් මරවා පිය නොහැකි බැවින් උපායක් යොදමි’යි සිතීය. කුමාර තෙමේත් ශිල්ප උගෙන නිමවා පෙරළා ගෙට යනු කැමැතිව ,ඇදුරු වෙත ගොස් “ආචාරීනි ! ගෙට යමි”යි කීය. ආචාර්ය තෙමේත් “කවුරුන් හා ලවා මූ මරවමි” යි සිතා, ‘දරුව අහිංසක! ශිල්ප ඉගෙන නිමවා පෙරලා ගෙට යන්නාවූ අතවැසියා විසින් ගුරු පුජා කළ යුත්තේය. එය දී යව!” යි කීය. කුමරාත්, “යහපත ආචාරීනි ! කුමක් දෙම්දැ”යි ඇසීය. “දරුව! මිනිසුන්ගේ දකුණු අත් ඇඟිලි දහසක් ගෙනෙව!”යි කීය. අහිංසක කුමාර තෙමේත් “ඇදුරානනි ! අපි අනුනට හිංසා නොකරණ කුලයෙක උපන්නෝ වමු. එසේ හෙයින් ඒ කල නොහැක්ක කැ” යි කීහ. “දරුව! එසේ නොකරන කල්හි ශිල්පයට උපචාර නොකළා නම් වන්නේය. එසේ ඇති කල්හි ඉන් ඵල නොලැබිය හැකි යැ”යි කීයලිහිණි ආදීහු කන්නෝය. කුණුවීත් ය. එසේ කී කල හෙතෙමේත් තමා ශිල්පයට ආසා ඇති හෙයින් “වන්නාටය. කෙසේමුත් ගුරු පුජාව කරමි”යි සිතා පංචායුධ සන්නද්ධව කොසොල් රජුගේ විජිතයෙහි ජාලිත නම් වනයට වැද සැඟවී මාර්ගයෙහි යන්නාවූ මිනිසුන් මරා ඇඟිලි කපා ගසෙක එල්වා තබයි. ඒ ඇඟිලි ලිහිණි ආදී පක්ෂීන් කන්නාහ. කුණුවීත් යන්නාහ. එසේ කරත් මුත් ගණන් පුරවා ගත නොහැකි විය. එසේ හෙයින් මිනිසුන් අල්වා කපා ගන්නා ඇඟිලි මාලයක් කොට අමුණා පළදියි.
"කෙසේ නමුත් ගුරු පුජාව කරමි" කියලා මිනි මරණ එක මෝඩයි.
වෙන ආගමක කෙනෙක් නොදන්න කමට අහපු ප්‍රශ්නයට උත්තරේ දුන්නෙ. ඔයා ඒක ලොකු කරගත්තාට අපිට කරන්න දෙයක් නෑ.එහෙනම් මොකද මේ මිනීමරපු එකෙක්ගේ ගුරු පඩුරු ලොකු කරන් කියවන්නේ ?
හිතේ දුකට නන් දොඩවනවා.හැබැයි අංගුලිමාල උඩ දාන්න ගිහන් මිනි මරණ එකත් ගුරු පඩුරු කියලා, ගුරු ගෞරවය ගැන කියවන්න ගිහින් මිනිස්සු මරන එක සාධාරණී කරණය කරනවා.![]()
උබ ගුරුවරයාට පඩුරු විදියට කටට ගන්න කිව්වොත් ගන්නවද ?වෙන ආගමක කෙනෙක් නොදන්න කමට අහපු ප්‍රශ්නයට උත්තරේ දුන්නෙ. ඔයා ඒක ලොකු කරගත්තාට අපිට කරන්න දෙයක් නෑ.
"කෙසේ නමුත් ගුරු පුජාව කරමි" කියලා මිනි මරණ එක මෝඩයි.
සරල යහපත් අහය්පතක් තේරුම් ගන්න බැරුව ගුරුවරයා කියන කියන දේ කරන, කොන්ද පණ නැති එකෙක්ගේ ලක්ෂනයක්..
ඔය ගුරු පඩුරු මොනවද කියලා එන්න කලින් කතා වෙලා නේ එන්නේ. අනිත් උන් ගුරු පඩුරු විදියට මිනි මරන්නේ නෑ නේ. තමන්ට විතරක් මිනී මරන්න කිව්වම ඒක කරනවා කියන්නේ මෝඩ යකෙක්.
ඔය කතා පොඩි උන්ටත් අංගුලිමාලව ලොකු කරල උගන්නල වැරදි ආදර්ශයක් දෙන්නේ.
හිතේ වේදනාව ultra pro maxඋබ ගුරුවරයාට පඩුරු විදියට කටට ගන්න කිව්වොත් ගන්නවද ?
අන්තිමට මේ නූල පැත්තකට කරලා වෙන වෙන නුල් වල තනියම ගිහිං වෙන වෙන ටෝක් දෙනවනේ.
ආ ඔව් . .උබේ තියරියට අනුව ඉතින් මිනි මරපු එක අවුලක් නෑ අංගුලිමාල ගිහි සිල් සමාදන් වෙලා නැති නිසා..උබට උත්තර දාලා වැඩක් නෑ. අන්තිමට මේ නූල පැත්තකට කරලා වෙන වෙන නුල් වල තනියම ගිහිං වෙන වෙන ටෝක් දෙනවනේ.
බලන කාට හරි වැදගත් වෙන්න දැම්මේ.