අංගුලිමාල මහරහතන් වහන්සේ අදික තෙජසක් ඈතුව ඉපදීමට හෙතුව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Mini marelath rahath wenna puluwan kiyanne …aliyek pereheraka geniyana eke awlakma na…

    @dilann therunada?
    මිනී මරල රහත් වෙන්න බෑ. මිනී මරපු කෙනෙකුට රහත් වෙන්න පුලුවන්. සත්ව හිංසනය කරල රහත් වෙන්න බෑ. සත්ව හිංසනය කරපු කෙනෙකුට රහත් වෙන්න පුළුවන්.
    - අපේ සිංහල පංතිය :P
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ආ ඔව් . .උබේ තියරියට අනුව ඉතින් මිනි මරපු එක අවුලක් නෑ අංගුලිමාල ගිහි සිල් සමාදන් වෙලා නැති නිසා..

    එල එල . සිල් සමාදන් උන්ට විතරක් වරදින් වැලකි ඉන්න කියලා කියපු අමුතු දේශනාවක් නේ උබ දන්නේ. ඒක අමතක වුනා.
    👍
    මාර බුද්ධිමතෙක්

    මිනී මරල රහත් වෙන්න බෑ. මිනී මරපු කෙනෙකුට රහත් වෙන්න පුලුවන්. සත්ව හිංසනය කරල රහත් වෙන්න බෑ. සත්ව හිංසනය කරපු කෙනෙකුට රහත් වෙන්න පුළුවන්.
    - අපේ සිංහල පංතිය :P
    මිනී මරපු කෙනෙකුට වුණත් ඒ වැරදි වලින් අත්මිදිලා, ධර්ම මාර්ගය හරියට ප්‍රගුණ කරනවා නම් රහත් වෙන්න පුලුවන්.

    යස්ස පාපං කතං කම්මං​

    කුසලේන පිථීයති​

    සෝ ඉමං ලෝකං පභාසේති​

    අබ්භා මුත්තෝ’ව චන්දිමා​

    යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්,
    ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ.

    (ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
    https://tripitaka.online/sutta/11780
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මිනී මරපු කෙනෙකුට වුණත් ඒ වැරදි වලින් අත්මිදිලා, ධර්ම මාර්ගය හරියට ප්‍රගුණ කරනවා නම් රහත් වෙන්න පුලුවන්.

    යස්ස පාපං කතං කම්මං​

    කුසලේන පිථීයති​

    සෝ ඉමං ලෝකං පභාසේති​

    අබ්භා මුත්තෝ’ව චන්දිමා​

    යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්,
    ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ.

    (ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
    ------ Post added on Aug 28, 2023 at 4:11 PM
    ඔව් ඒ වැරැද්ද හදල දුන්නෙ සිංහල පංතිය දාල. නැත්තම් මිනී මරන්න ගියොත් රහත් වෙන්න. ඔහොම වැරදියට අල්ලන්නේ වටේ කියව කියව යන්නෙ. ඔහොම උනොත් රහතන් වහන්සේල පහල වෙන්නෙත් නෑ. ස්වර්ගයට යන්නත් බැරි වෙනව මිනිස්සු පෙර කල කර්ම නිසා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928

    Context eka ganin bung…mini marelath ekkenek rahath unanan aliyek pereheraka geniyana eka mokakda…rahath wenna mini maruwe na kiyela ona modayekuta therenna epai.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Context eka ganin bung…mini marelath ekkenek rahath unanan aliyek pereheraka geniyana eka mokakda…rahath wenna mini maruwe na kiyela ona modayekuta therenna epai.
    එතනත් සත්ව හිංසනයට අදාල කර්මය සකස් වෙනව. ඒව කවදහරි දවසක විපාකයට එන්න පුලුවන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    එතනත් සත්ව හිංසනයට අදාල කර්මය සකස් වෙනව. ඒව කවදහරි දවසක විපාකයට එන්න පුලුවන්.
    Itin mama na kiwwada? 🤦‍♂️
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,928
    113
    හරි එළ. ෆර්ස්ට් කමෙන්ට් එක රහත් වෙන එක අලලා අරක නැත්තම් මේක අව්ලක් නෑ කියපු නිසා කිව්වෙ.
    Mini 999 k marapu ekekta rahath wenna puluwannan pereheraka ali geniyana eka mokakda kiyela kiwwe…
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ගුරුතුමිය : හෙට එනකොට සාරියක් අරන් වරෙන්
    සිසුවා : හා හොඳමයි.

    මේකට කියන්නෙ නොන්ජල්කම
    ohoma hithana ekata kiyanne gonkama
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ පොඩි කරුණ නොතේරෙන, කතෝලික ආගම අදහන, රස්සාවක් කරන්නැති, පරණ ඇරියස් හිතේ තියාගෙන එල්ලි එල්ලි එන, අඩු බුද්ධි මට්ටමක් තියෙන ටිපර් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක තර්ක කරන මගෙ කාලෙ නම් අපරාදෙ.
    :lol:
    ඩිලාන් ගොඩාක් තැන් වල කියල තියෙනවා එයා බෞද්ධ කියලා. ඉතින් ඔයා අන් තට්ටුව ප්‍රදර්ශනය කරන්න එපා ප්ලීස්.

    උබල වගේ උන් වෙලාවට බුදුන් වහන්සේගේ කාලේ නොහිටියේ. හිටියනං සච්චක වගේ මිනිස්සු පන්සලේ ගේට්ටුවෙන් වත් ඇතුලත ගන්න එකක් නෑ. එළම බෞද්ධයෝ තමයි උබලත්. :baffled::P
    තව බැනපන් කතෝලිකයන්ට. උබාලගේ ආගම තව දියුණු වෙයි.:yes: