අංගොඩ රාජගිරිය ඒරියා එකටද අයිති වෙන්නේ ? අංගොඩ ගොඩක් උන් රාජගිරිය කියලා ඉඩම් විකුනන්නේ.
රාජගිරිය ගණන් කියන්නේ... එකෙක් ගෙමත් ඉල්ලුවා අප්පෝ අංගොඩ නේ කීවට පස්සේ
රාජගිරිය ගණන් කියන්නේ... එකෙක් ගෙමත් ඉල්ලුවා අප්පෝ අංගොඩ නේ කීවට පස්සේ
කලපලුවාව hodai da ban idamak gannaඅංගොඩ පැත්තක් මායිම් වෙන්නේ කලපලුවාවට .එහේ ඇඩ්‍රස් යන්නේ කලපලුවාව රාජගිරිය කියල .එ උනාට ලග අංගොඩ .
අග්ගොන ඉදලා මීටර් 100 ක් වමට ගියොත් තලංගම කොස්වත්ත .දකුණට ගියොත් කලපලුවාව රාජගිරිය .උඩට ගියොත් අංගොඩ .
මීටර් ගානක වෙනස තියෙන්නේ ,
යටවෙනකොට අංගොඩ රාජගිරියද කියල නෑ ඔක්කොම යටවෙනවා
yata wenava ban .wahiddi kohomda danne na habai.කලපලුවාව hodai da ban idamak ganna
Ma kiyanne koswatta road eke Thpowanaya paththata wennayata wenava ban .wahiddi kohomda danne na habai.
paraval podi udeta havasata patta traffic
e hariya vitrai usa .Ma kiyanne koswatta road eke Thpowanaya paththata wenna