අංගොඩ ‘ගිනි කෙළිය’ හරක් කටාගේ වැඩක් – වෙඩි තියා ඇත්තේ ජිලේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,461
    47,518
    113
    අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට කඩාවැදී ධනවත් කොන්ත‍්‍රාත්කරුවකුගේ හිසට වෙඩිතබා ඝාතනය කර ඔහුගේ මස්සිනාගේ කටට වෙඩිතබා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ විසින් බව මේ වන විට අනාවරණය වී ඇත.

    මෙම ඝාතනය සිදුකර ඇත්තේ ‘හරක්කටාගේ’ කල්ලියේ මිනිස් ඝාතකයා ලෙස නම් දරා සිටින ධනුෂ්ක බුද්ධික හෙවත් ජීලේ නමැත්තා විසින් බව ද හෙළි වී තිබේ.

    මෙම ඝාතනය සිදු වූ ස්ථානයේ වැටී තිබූ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක කරන බව ද පොලිසිය පවසයි.

    විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට හරක්කටා විසින් මෙරටට එවන ලද රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් විකිණීම සඳහා අංගොඩ මීගහවත්තේ පදිංචිව සිටි ඝාතනයට ලක් වූ කොන්ත‍්‍රාත්කරුට ලබා දී තිබිණි. එම හෙරොයින් තොගය අලෙවි කිරීමෙන් පසු අදාළ මුදල් හරක්කටා වෙත ලබා නොදීම නිසා ඔවුන් කොන්ත‍්‍රාත්කරු සමඟ දැඩි වෛරයකින් පසු වී ඇත.

    අවස්ථා කීපයකදීම මෙම මුදල් හෝ හෙරොයින් තොගය ආපසු ලබාදෙන ලෙස හරක්කටා දැනුම් දීම් කර තිබුණ ද කොන්ත‍්‍රාත්කරු මඟහරිමින් එම මුදල් ලබා දී නැත.

    මෙම මත්ද්‍රව්‍ය ආරවුල හේතුකොට ගෙන හරක්කටාගේ නියෝග මත ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි. හරක්කටා මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටියි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, පොලිස් අධිකාරි රොහාන් පෙරේරා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

    හේමන්ත රන්දුණු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පාතාලේ උන්ට මේ අාණ්ඩුව ඵක්කනම් සෙල්ලම් කරන්න බෑ පුටේ..ඔන්න බලපං ඕකා මාසයක් යන්න කලින් බල්ලෙක් වගේ මැරිල යන හැටි..දැන් රැවුල ඵහෙම කපලා පොන්නය වගේ වෙව්ල වෙව්ල ඉන්නව අැති අඳුනගන්න බැරි වෙන්න..මැරෙන්න කලින් කන්න අාස කරන කෑම බීම ටික ඵහෙම කෑවනම් හරි දැන්..🤣🤣
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    පාතාලේ උන්ට මේ අාණ්ඩුව ඵක්කනම් සෙල්ලම් කරන්න බෑ පුටේ..ඔන්න බලපං ඕකා මාසයක් යන්න කලින් බල්ලෙක් වගේ මැරිල යන හැටි..දැන් රැවුල ඵහෙම කපලා පොන්නය වගේ වෙව්ල වෙව්ල ඉන්නව අැති අඳුනගන්න බැරි වෙන්න..මැරෙන්න කලින් කන්න අාස කරන කෑම බීම ටික ඵහෙම කෑවනම් හරි දැන්..🤣🤣
    දුමින්ද සිල්වා උබේ මේ පත හෑල්ල දැකලා උගේ පුක හිනාවෙනවා කියලා කියන්න කිව්වා.
    හැන්දෑවට ඇවිල්ලා පුක හෝදලා යන්න එන්න කිව්වා.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    පාතාලේ උන්ට මේ අාණ්ඩුව ඵක්කනම් සෙල්ලම් කරන්න බෑ පුටේ..ඔන්න බලපං ඕකා මාසයක් යන්න කලින් බල්ලෙක් වගේ මැරිල යන හැටි..දැන් රැවුල ඵහෙම කපලා පොන්නය වගේ වෙව්ල වෙව්ල ඉන්නව අැති අඳුනගන්න බැරි වෙන්න..මැරෙන්න කලින් කන්න අාස කරන කෑම බීම ටික ඵහෙම කෑවනම් හරි දැන්..🤣🤣
    download.jpg
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හරක් කටාට එක රටක් එක නීතියක් ඒක හීනයක් ටාස්ක් ෆොස් එකට දැයි ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: shenat

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    හරක් කටාට එක රටක් එක නීතියක් ඒක හීනයක් ටාස්ක් ෆොස් එකට දැයි ද දන්නේ නෑ
    හරක් කටා ඉන්නේ ඩුබායි ඒක නිසා එක රටක් එක නීතියක් කියන්න ඔට්ටු නෑ හොදේ....
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    301
    555
    93
    දුමින්ද සිල්වා උබේ මේ පත හෑල්ල දැකලා උගේ පුක හිනාවෙනවා කියලා කියන්න කිව්වා.
    හැන්දෑවට ඇවිල්ලා පුක හෝදලා යන්න එන්න කිව්වා.
    මේ නකමුරා සහ එරෝසන් කියන්නේ ඇමති පුත්තු දෙන්නෙක්ද කොහෙද බන්. මුන්ට ලැජ්ජා නැද්ද බන් වැරදි පෙනි පෙනී මෙහෙම කඩේ යන්න?
     
    • Like
    Reactions: NushenD

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    මේ නකමුරා සහ එරෝසන් කියන්නේ ඇමති පුත්තු දෙන්නෙක්ද කොහෙද බන්. මුන්ට ලැජ්ජා නැද්ද බන් වැරදි පෙනි පෙනී මෙහෙම කඩේ යන්න?
    එකෙක් නම් ජොබ් එක නේ කරන්නේ . අනිකා trolling. trolling වලටත් ගානක් ලැබෙනව ඇති. :lol:
     
    • Like
    Reactions: Sailor90 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,147
    113
    ආශ්චර්යමත් රටක
    දුමින්ද සිල්වා උබේ මේ පත හෑල්ල දැකලා උගේ පුක හිනාවෙනවා කියලා කියන්න කිව්වා.
    හැන්දෑවට ඇවිල්ලා පුක හෝදලා යන්න එන්න කිව්වා.

    @N A K A M U R A ලෙප්ට්.. 🤣🤣
     
    • Haha
    Reactions: waca and NushenD

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,158
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාතාලේ උන්ට මේ අාණ්ඩුව ඵක්කනම් සෙල්ලම් කරන්න බෑ පුටේ..ඔන්න බලපං ඕකා මාසයක් යන්න කලින් බල්ලෙක් වගේ මැරිල යන හැටි..දැන් රැවුල ඵහෙම කපලා පොන්නය වගේ වෙව්ල වෙව්ල ඉන්නව අැති අඳුනගන්න බැරි වෙන්න..මැරෙන්න කලින් කන්න අාස කරන කෑම බීම ටික ඵහෙම කෑවනම් හරි දැන්..🤣🤣

    එතකොට කෝටි අටක හෙරොයින් විකුණනකන් සෑ* ෆ*ය වන වනද හිටියේ🤣

    මුං මරාගෙන තියෙන්නේ විකුණපු සල්ලි බේරගන්න බැරිව🤣

    මොකෙන් ආවත් ඇරෝපාං ඇරෝපාංම තමයි. එකම ගොං වස්සා 🤣
     
    Similar threads