මමනම් ඕවා දන්නේ නෑ... විශ්වාස කරන්නෙත් නෑ,..... බලයක් තියෙන්න පුළුවන් ඇති එත් අනේ මන්දා... මම විශ්වාස කරන්නේ නෑ...
ජමාල්;16976648 said:කවුද යකෝ - rep දීපු එකා.. මන් කට්ටියගෙන් අදහස් විතරයි ඇහුව්වේ... ජංගි ඇද ගත්ත එකෙක්ගේ වැඩක්ද කොහෙද..![]()
නැකැත් රාල;16978988 said:ගනන් ගන්න එපා මගෙත කපලා තිබ්බා. මොනව කරන්නද උප්පත්තියෙන් කෂේරුකාව අහිමි වුනාම ඔහොම වෙනවා.


ගොඩක් පොඩි කරලා දැම්මෙ
