නිර්දේශ කරන්න පුලුවන් හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්න බ්රදර්ස්
Thanks bro, Mage mithurektaආයුර්වේද උපාධියක් තියන ආයුර්වේද හොස්පිට්ල් එකක වැඩ කරන ඩොක්ටර් කෙනෙක්ගෙන් ගනින්. දැන් හන්දියක් හන්දියක් ගානෙ හෙළ වෙදකම්, නාඩි වෙදකම් කිය කිය යූටියුබ් හිගන්නො අල්ලගෙන ප්‍රමෝට් කරගන්න ඒවා ගොඩක් ලෝක හොරු. හොද අය ඇති. හැබැයි බහුතරය හොරු. ඒ හින්දා උබ පර්සනලි දන්න මනුස්සයෙක්ට ඒ තැනකින් බෙහෙත් අරං සනීප වෙලා
නැත්තං යූටියුබ් තිබ්බා කියලා එහෙම උන් ගාවට යන්න එපා

Thanks bro, Mage mithurekta![]()
අපේ මාම කෙනෙක් ගත්තා අවිස්සාවෙල්ල පැත්තෙන් හොද උනේ නෑ. මෙයාද දන්නෙ නැ හැබැයි.Awissawella, gatahaththa, ilukpitiya weda mahaththaya
pallekale ayurwedayaනිර්දේශ කරන්න පුලුවන් හොඳ ඩොක්ටර් කෙනෙක් කියන්න බ්රදර්ස්
methana giya ape thaththath, hoda una godak
This one too:
https://www.google.com/maps/place/හෙන්රි+පීරිස්+වෙද+මැදුර/@6.6484681,80.0772712,19.75z/data=!4m9!1m2!2m1!1sgoogle+maps!3m5!1s0x3ae235b7c0d1fecd:0x1ad067e6c4bc09a!8m2!3d6.648399!4d80.077377!16s/g/11h1z1jtwj?entry=ttu
------ Post added on Aug 17, 2024 at 12:39 AM