අංශභාගයට සිංහල වෙදකම

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,107
    113
    ආයුර්වේද උපාධියක් තියන ආයුර්වේද හොස්පිට්ල් එකක වැඩ කරන ඩොක්ටර් කෙනෙක්ගෙන් ගනින්. දැන් හන්දියක් හන්දියක් ගානෙ හෙළ වෙදකම්, නාඩි වෙදකම් කිය කිය යූටියුබ් හිගන්නො අල්ලගෙන ප්‍රමෝට් කරගන්න ඒවා ගොඩක් ලෝක හොරු. හොද අය ඇති. හැබැයි බහුතරය හොරු. ඒ හින්දා උබ පර්සනලි දන්න මනුස්සයෙක්ට ඒ තැනකින් බෙහෙත් අරං සනීප වෙලා
    නැත්තං යූටියුබ් තිබ්බා කියලා එහෙම උන් ගාවට යන්න එපා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155

    Thanks bro, Mage mithurekta :)
     
    • Like
    Reactions: Solo Rider

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    ඉස්සර නම් තලවතුගොඩ හිටිය අංශභාග හැදිල ඇඳට සීමා වුන අය ඇවිදින තරමට සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් .... දැන් එතුමා මිය ගිහින්
    .. දැන් තියෙන්නෙ රාජගිරියෙ හරි නාවින්න හරි ආයුර්වේදෙතමයි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    නිකවැරටියේ රස්නායකපුර කෝට්ටයාවත්තෙ වෙද මැදුර කියල තැනක් තියනව. ලොකු වෙදමහත්තය නං දැන් නැතිවෙලා. පුතා තමයි දැන් කරගන යන්නෙ. රජයෙන් හදපු රෝගීන්ට නැවතිලා ප්‍රථිකාර ගන්න පුලුවන් වාට්ටුවකුත් තියනවා ඒකෙ. හැබැයි මම ගියේ 2009 විතර. එතකොට ලොකු වෙදමහත්තය තමා බෙහෙත් කලේ. ඒ කාලෙත් අවුරුදු සීයකට කිට්ටු වයස. දැං තත්වෙ නං දන්නෙ නැහැ
     
    • Like
    Reactions: eksudda

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    573
    449
    63
    ඕවාට ආයුර්වේද හරි සිංහල වෙදකම් හරි හරියන්නේ නෑ. හොඳ තැනකින් physiotherapy කරවාපන්. ටිකක් කල් යනවා හැබැයි වැඩේ හරි. ඔය තෙල් හුත්තවල් ගැවට හරියන්නේ නෑ.