අනේ මන්දා බං ඒ කෙල්ල වෙනුවෙන් බලු කුක්කෙක්ට ආදරේ කලා නම් අදටත් ඒ බල්ලා මං ලග නගුට වන වන.
අනේ මන්දා බං ඒ කෙල්ල වෙනුවෙන් බලු කුක්කෙක්ට ආදරේ කලා නම් අදටත් ඒ බල්ලා මං ලග නගුට වන වන.

kella ekka karana wada ubata ballath ekkath karanna puluwan nam ehema karanna thibba![]()
එකෙන් උඹ අදහස් කලේ කෙල්ලත් එක්ක ආදරේ කරනවා කියන්නේ, ෆන් එකක් අරන් එකිගේන් උපරිම දෙයක් ගන්න කියන එක නේ
අනේ මන්දා බං 
ඕන් කිව්වා කතාවක්,එකෙන් උඹ අදහස් කලේ කෙල්ලත් එක්ක ආදරේ කරනවා කියන්නේ, ෆන් එකක් අරන් එකිගේන් උපරිම දෙයක් ගන්න කියන එක නේ
අනේ මන්දා බං
![]()

na ban. adare karana eka hari. namuth kella ekka karana thawa dewal thiyenawane ban... kochchara adare kalat anthimata wenne e dewal ne....![]()
ආදරේ කරන කෙල්ලෙක්ට වංචා කරන්න එපා බං, අන්තිමේදි උඹට ලැබෙන කෙල්ලත් කාගෙන් හරි ෆන් ගත්ත කෙල්ලෙක් තමයි අන්තිමේදි උඹට එතකොට ලැබෙන්නේ, අනේ මන්දා බං
true story... adare karana kellata neme katawat wanchaa karanna hoda na