අඋලක් නැ රත්තරන්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං ඒ කෙල්ල වෙනුවෙන් බලු කුක්කෙක්ට ආදරේ කලා නම් අදටත් ඒ බල්ලා මං ලග නගුට වන වන.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    kella ekka karana wada ubata ballath ekkath karanna puluwan nam ehema karanna thibba :lol:

    ඕන් කිව්වා කතාවක්, :lol: එකෙන් උඹ අදහස් කලේ කෙල්ලත් එක්ක ආදරේ කරනවා කියන්නේ, ෆන් එකක් අරන් එකිගේන් උපරිම දෙයක් ගන්න කියන එක නේ :growl: අනේ මන්දා බං :sorry:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ඕන් කිව්වා කතාවක්, :lol: එකෙන් උඹ අදහස් කලේ කෙල්ලත් එක්ක ආදරේ කරනවා කියන්නේ, ෆන් එකක් අරන් එකිගේන් උපරිම දෙයක් ගන්න කියන එක නේ :growl: අනේ මන්දා බං :sorry:

    na ban. adare karana eka hari. namuth kella ekka karana thawa dewal thiyenawane ban... kochchara adare kalat anthimata wenne e dewal ne.... ;)
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    na ban. adare karana eka hari. namuth kella ekka karana thawa dewal thiyenawane ban... kochchara adare kalat anthimata wenne e dewal ne.... ;)

    ආදරේ කරන කෙල්ලෙක්ට වංචා කරන්න එපා බං, අන්තිමේදි උඹට ලැබෙන කෙල්ලත් කාගෙන් හරි ෆන් ගත්ත කෙල්ලෙක් තමයි අන්තිමේදි උඹට එතකොට ලැබෙන්නේ, අනේ මන්දා බං
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ආදරේ කරන කෙල්ලෙක්ට වංචා කරන්න එපා බං, අන්තිමේදි උඹට ලැබෙන කෙල්ලත් කාගෙන් හරි ෆන් ගත්ත කෙල්ලෙක් තමයි අන්තිමේදි උඹට එතකොට ලැබෙන්නේ, අනේ මන්දා බං

    :( true story... adare karana kellata neme katawat wanchaa karanna hoda na