අකමැති නම් නොබලන්න

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගස් හිටවලා බලේට ආපු අර හොදටම කරන පොන්නයට කනෙන් ඇදන් ගිහින් මේව පෙන්නන්න ඕනෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    oju0bW5.png

    u4EWOPV.png


    muhuda winaasa welaada dan?
     
    • Dislike
    Reactions: RLT4U

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,014
    113
    34
    Kalutara
    ඔය වීඩියෝ එකේ කියන ගොඩක් දේවල් බොරු කියලා නස්කාරයගෙ එෆ්බී පේජ් එකේ ඔය වීඩියෝ එක දැම්මම කට්ටිය කමෙන්ට් කලා. පොර වීඩියෝ එක හදල තියෙන්නෙ විකිපීඩියා එකෙන් බලලලු.
     
    • Like
    • Wow
    Reactions: shenat and Rankira

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    @RLT4U ai dislike kare?
    me phots dakke group ekakin, me badu deka beach eke photos daala thibunama man hithuwe muhuda dan winasa wela me wage apita yanna bariwa athi kiyala
     
    • Love
    Reactions: RLT4U

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    Kala kanni... Ape ratata apu eka singa registered neda?

    Singapore walata ownership.
    Register karala tiyenne wena thanaka wennath puluwan.

    ඔය වීඩියෝ එකේ කියන ගොඩක් දේවල් බොරු කියලා නස්කාරයගෙ එෆ්බී පේජ් එකේ ඔය වීඩියෝ එක දැම්මම කට්ටිය කමෙන්ට් කලා. පොර වීඩියෝ එක හදල තියෙන්නෙ විකිපීඩියා එකෙන් බලලලු.

    Mamath oya uu kiyana kathawa piliganne na.
    Specially nawak kisima wagakeemak nathuwa ratakata ayithi pradesheka atharala danna puluwan kiyana eka. Keeyatawath wiswasa karanna ba.

    Ehema karanna puluwan nam ithin terrorist organisations walatath puluwan ne onama port ekakata kelala danna ohoma namak aran gihin. 😆

    Dan case wela tiyena nawa nam ape rate ponnayange nohakiyawa, higana kamak, biyagulu kamai, antha asarana kamai use karala karapu wedak.
    ------ Post added on Jun 1, 2021 at 5:38 PM