අක්කගෙයි නංගිගෙයි ආදරේ..(Bachi Susan - බඹර නාදේ) කාලෙක#

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    අක්කගෙයි නංගිගෙයි ආදරේ..(Bachi Susan - බඹර නාදේ) කාලෙක#

    සත්‍ය සිදුවීමක් ඇසුරින් හදපු පට්ටම සිංදුවක් බාචිගෙන්....
    අහල නැත්තම් වැඩක් නැ....

    මෙන්න Lyrics එක්කම බලන්න

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ප්‍රාර්ථනා තවරා - ආදරේ
    ඉන්න ඉඩදෙන්න තුරුලේ...
    හිනැහෙනා කල්පනා..
    ඔබ නිසයි ජීවිතේ...

    ඇඟිලිතුඩු තදකර මගෙ නලලේ..
    සිහින සියුමැලි නුඹෙ දෙතොලතරේ..
    ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ..
    රහස නොහැඟේ මගෙම ලදුනේ...

    දෑත් විදා ලමැදේ - ආදරේ
    දෙන්න විදගන්න රිසිසේ..
    නිමනොවේ කිසිදිනේ..
    මේ පැතුම් මා හදේ...

    ලබන හැම ආත්මයම ඔබගේ..
    ලඟම ඉන්නයි මම නම් පැතුවේ
    පනට පන දී මදිවි කතරේ..
    නොයමි රහසේ රකිමි පනසේ..

    නිහඬ ගමනේ මේ තරම් දුර
    ඇවිද අපි එක වාගේ...
    මිහිරි මතකේ සැරිසරා නුබ
    නවාතැන් ගෙන දෑසේ..

    බඹර නාදේ - ඇසෙන මානේ
    රැදෙනු මාගේ - සුවඳ වාගේ..//

    ගායනය : බාචි සුසාන් සමඟින් ශානිකා මධුමාලි
    පද රචනය : සජිත් චතුරංග
    සංගීතය : කේශාන් පෙරේරා

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    nihanda+gamane+copy.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:



    **************
    Do not trying steel traffic and spam.Read Forum Rules
    /Mod
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P




    මේ දෙකේ melody එකයි ! එත් ලංකාවේ සින්දුව තමා quality
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ඔව් මේ රෝයල් පාර්ක් සීන් එක තමයි මමත් හිතන්නෙ...ඒත් ඒ කතාවට වැඩිය ටිකක් වෙනස්...
    මොනව වුනත් බාචිගෙ වොයිස් එක්ක ශානිකා මාර විදියට මැච් වෙනවා..
    පට්ටම පට්ට...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔව් මේ රෝයල් පාර්ක් සීන් එක තමයි මමත් හිතන්නෙ...ඒත් ඒ කතාවට වැඩිය ටිකක් වෙනස්...
    මොනව වුනත් බාචිගෙ වොයිස් එක්ක ශානිකා මාර විදියට මැච් වෙනවා..
    පට්ටම පට්ට...

    ඒකිත් දැන් මාර ගති :P
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මාරු සින්දුව. video එකත් එල. එත් මද්‍යසාර වෙනුවට කිරි බොන එක තමා චාටර්