පල්ලෙහා පැතිවල (පොල් හැදෙන පැතිවල ) බූවල්ල කියන්නේ පොල් ගෙඩි ඔක්කොම ගහට සෙට් වෙන අත්තට. පොල්ගෙඩි වල්ලෙන් කඩලා අයින් කලාම බූවල්ල කියලා බූවල්ලා වගේ අඩු විහිදුනු අත්තක් ඉතුරු වෙනවා. ඒකෙන් ගහපුවහම ඉතින් වේවැල් තුන හතරකින් එක පාර කැවා වගේ තමා.na nee janadipathi thumani![]()
පල්ලෙහා පැතිවල (පොල් හැදෙන පැතිවල ) බූවල්ල කියන්නේ පොල් ගෙඩි ඔක්කොම ගහට සෙට් වෙන අත්තට. පොල්ගෙඩි වල්ලෙන් කඩලා අයින් කලාම බූවල්ල කියලා බූවල්ලා වගේ අඩු විහිදුනු අත්තක් ඉතුරු වෙනවා. ඒකෙන් ගහපුවහම ඉතින් වේවැල් තුන හතරකින් එක පාර කැවා වගේ තමා.

නැ මචන්. හනස්ස කියන්නේ පොල් මලේ කේස් එක. පොල් මල වැහිලා තියෙන්නේ හනස්සෙන් එලියට එන්න කලින්. ඒ එලියට එන කොටසතමා පස්සේ ගෙඩි හැදුනම බූවල්ල වෙන්නේ..oya hanasu, matulu gana wenna athi kiyanne![]()
පල්ලෙහා පැතිවල (පොල් හැදෙන පැතිවල ) බූවල්ල කියන්නේ පොල් ගෙඩි ඔක්කොම ගහට සෙට් වෙන අත්තට. පොල්ගෙඩි වල්ලෙන් කඩලා අයින් කලාම බූවල්ල කියලා බූවල්ලා වගේ අඩු විහිදුනු අත්තක් ඉතුරු වෙනවා. ඒකෙන් ගහපුවහම ඉතින් වේවැල් තුන හතරකින් එක පාර කැවා වගේ තමා.
oya hanasu, matulu gana wenna athi kiyanne![]()
ekata mehe nam kiyanne hanassa kiyala habayiපල්ලෙහා පැතිවල (පොල් හැදෙන පැතිවල ) බූවල්ල කියන්නේ පොල් ගෙඩි ඔක්කොම ගහට සෙට් වෙන අත්තට. පොල්ගෙඩි වල්ලෙන් කඩලා අයින් කලාම බූවල්ල කියලා බූවල්ලා වගේ අඩු විහිදුනු අත්තක් ඉතුරු වෙනවා. ඒකෙන් ගහපුවහම ඉතින් වේවැල් තුන හතරකින් එක පාර කැවා වගේ තමා.
ona magulak
නැ බන්. හනස්ස කියන්නේ වෙන එකක්. ඉදපන් හොයලා දාන්න හනස්සක්..ekata mehe nam kiyanne hanassa kiyala habayiona magulak
![]()
ekata matolu kiyala kalin kiwweනැ බන්. හනස්ස කියන්නේ වෙන එකක්. ඉදපන් හොයලා දාන්න හනස්සක්..
![]()
ඔකේ ඔය රතුවට රවුම් කරලා තියෙන්නේ හනස්ස. ඒකේ වචනේ හැදිලා තියෙන්නේ ඉන්ග්රිසි වචනෙ "harness" කියන එකෙන්. කොලපාටට දාලා තියෙන්නේ අර කිව්ව බූවල්ල. ඒක තියෙන්නේ හනස්ස ඇතුලේ... ඔක කේසින් එකක් වගේ..

ඔන්න මම මේකටම ගෙදරට කතා කරලා උබට මටුල්ලක් ෆොටො ගහලා ගෙන්න ගත්තා. මේ රෙද්දක් වගේ තියෙන්නේ මටුලු මචන්. ගහේ උඩ කොටසේ මේවා ෆොම් එකක් වගේ හැදෙන්නේ පොල් අත්ත ඇතුලේ. පොල් අත්ත කඩන් වැටුනම මෙවා රෙදි කැලි වගේ ගහේ එල්ලෙනෙවා. සමහරි ලස්සන සිතුවම් කරන්නත් මෙවා ගන්නවා.ekata matolu kiyala kalin kiwwe![]()
ela aluth deyak danagatta![]()
ඔන්න මම මේකටම ගෙදරට කතා කරලා උබට මටුල්ලක් ෆොටො ගහලා ගෙන්න ගත්තා. මේ රෙද්දක් වගේ තියෙන්නේ මටුලු මචන්. ගහේ උඩ කොටසේ මේවා ෆොම් එකක් වගේ හැදෙන්නේ පොල් අත්ත ඇතුලේ. පොල් අත්ත කඩන් වැටුනම මෙවා රෙදි කැලි වගේ ගහේ එල්ලෙනෙවා. සමහරි ලස්සන සිතුවම් කරන්නත් මෙවා ගන්නවා.
ඉක්මනට ගිනි ගොඩක් අවුලො ගන්න එහෙම ඔනා උනාම මේව අපි ගිනි තියනවා..
![]()
![]()



යකු ජනාදිපති ෆොටෝත් ගහල දැම්මද ඒ ටිකට
දැනුවත් උනා බොහොම ස්තුති ජනපතිතුමණි![]()
ela ela



