අක්කට ඉන්න තැනක්.
මචන්ලා නුගේගොඩ අවටින් බෝඩින් එකක් දන්න අය ඉන්නවනම් කියපල්ලකෝ.අපේ අක්කයි නෑදෑ වෙන අක්ක කෙනෙකුයි නතර වෙන්න තැනක් හොයන්වා.මම හැම තැනම බැලුවා හම්බුනේ නෑ බන්

.හෙල්ප් එකක් දෙන්න පුලුවන් එකෙන් ඉන්නවනම් ලොකු දෙයක් බන් 

.

තැනක් දන්නෙ නැහැ bump.