Car Insurance එකක් දාගන්න්න හොද කොහෙද?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    මචන්ලා , මට car එකට insurance එකක් දාගන්න ඕනි , හොද කොහෙද ? insurance එක දානකොට unregistered නම් වාහනේ value එකෙන් කොච්චරක් දාන එකද හොද ? මොන වගේ දේවල් ද බලන්න ඕනි , ඉක්මනින් claim ගන්න්න පුළුවන් කොහෙන්ද ප්‍රස්නයක් නැතිව , දන්න අය පොඩ්ඩක් විස්තරයක් කියන්නන ලොකු හෙල්ප් එකක්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    සෙලින්කෝ දාන්න .. උන්ගේ හොර බොරු නෑ .. සීන් එක ඇත්ත නම් අනිවා ගෙවනවා ..
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    සිරි ලංකා ඉන්ශුවරන්ස් දාල තියෙන්නෙ .claim මේ වෙනකන් නම් අවුලක් වෙලා නෑ. Ceylinco හොදයි කියල ගොඩක් උන් කියනව. හැබැයි උන්ගෙ premium eka siri lanka insurance එකට වඩා රු 40,000/- ක් 50,000/- ක් විතර වැඩි හින්ද මේකෙම තියන් ඉන්නව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    මචන්ලා , මට car එකට insurance එකක් දාගන්න ඕනි , හොද කොහෙද ? insurance එක දානකොට unregistered නම් වාහනේ value එකෙන් කොච්චරක් දාන එකද හොද ? මොන වගේ දේවල් ද බලන්න ඕනි , ඉක්මනින් claim ගන්න්න පුළුවන් කොහෙන්ද ප්‍රස්නයක් නැතිව , දන්න අය පොඩ්ඩක් විස්තරයක් කියන්නන ලොකු හෙල්ප් එකක්
    Full insurance දාපන්, 100%ම insurence කරපන්. මමනම් SLIC අද වෙනකන් අවුලක් නෑ. හොඳ agent කාරයෙක් හොයාගතොත් කොහොමත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    I changed my insurance from Ceylinco to fairfirst back in 2023, haven't had any accidents since so no experience with their claim process

    Having said that they do have better reviews on social media compared to others
     
    • Like
    Reactions: netnet

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෙලින්කෝ - ගාන නම් ටිකක් වැඩී. නමුත් සර්විස් එක හොදයි.
    වාහනේ value එකටම දාන්න.
     
    • Wow
    Reactions: itguy77